ක්‍රියා 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අපොලොස්+ කොරින්තියේ සිටියදී පාවුල් කඳුකරය හරහා ගොස් එෆීසයට+ ගියේය. එහිදී ඔහුට ගෝලයන් කිහිපදෙනෙකුව හමු වූ අතර, එෆීස 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මෙම ලිපිය ඔබට ලියන්නේ දෙවිගේ කැමැත්තට එකඟව+ යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන පාවුල් වන මමය. මෙය ලියන්නේ එෆීසයේ සිටින ශුද්ධ තැනැත්තන්ටය. එනම් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටිමින්+ දෙවිට විශ්වාසවන්තව සිටින අයටය.+
19 අපොලොස්+ කොරින්තියේ සිටියදී පාවුල් කඳුකරය හරහා ගොස් එෆීසයට+ ගියේය. එහිදී ඔහුට ගෝලයන් කිහිපදෙනෙකුව හමු වූ අතර,
1 මෙම ලිපිය ඔබට ලියන්නේ දෙවිගේ කැමැත්තට එකඟව+ යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන පාවුල් වන මමය. මෙය ලියන්නේ එෆීසයේ සිටින ශුද්ධ තැනැත්තන්ටය. එනම් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටිමින්+ දෙවිට විශ්වාසවන්තව සිටින අයටය.+