2 ලේකම් 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් යොෂියා රජ ආපසු හැරී ගියේ නැත.+ නෙකෝ රජු+ මාර්ගයෙන් දෙවි පැවසූ ඒ දේ ඔහු ගණනකටවත් නොගෙන, වෙස්වලා ගෙන+ නෙකෝ රජු සමඟ සටන් කිරීමට මෙගිද්දෝ තැනිතලාවට+ ගියේය. සෙකරියා 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එදින යෙරුසලමෙන් ඇසෙන වැලපීමේ හඬ, මෙගිද්දෝ තැනිතලාවේ+ පිහිටි හදද්රිම්මොන්හි ඇසුණු වැලපීමේ හඬ තරම් බලවත් වන්නේය. එළිදරව් 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට මම මෘගයාද+ පොළොවේ රජවරුන්ද+ ඔවුන්ගේ සේනාවන්ද දුටුවෙමි. ඔවුන් එක් රැස්ව සිටියේ අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත්+ ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමටය.+
22 නමුත් යොෂියා රජ ආපසු හැරී ගියේ නැත.+ නෙකෝ රජු+ මාර්ගයෙන් දෙවි පැවසූ ඒ දේ ඔහු ගණනකටවත් නොගෙන, වෙස්වලා ගෙන+ නෙකෝ රජු සමඟ සටන් කිරීමට මෙගිද්දෝ තැනිතලාවට+ ගියේය.
11 එදින යෙරුසලමෙන් ඇසෙන වැලපීමේ හඬ, මෙගිද්දෝ තැනිතලාවේ+ පිහිටි හදද්රිම්මොන්හි ඇසුණු වැලපීමේ හඬ තරම් බලවත් වන්නේය.
19 එවිට මම මෘගයාද+ පොළොවේ රජවරුන්ද+ ඔවුන්ගේ සේනාවන්ද දුටුවෙමි. ඔවුන් එක් රැස්ව සිටියේ අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත්+ ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමටය.+