යෙරෙමියා 51:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “බැබිලෝනිය, ඔබ මුළු පොළොවම නැති නාස්ති කර දමන+ විනාශකාරී කන්දක් මෙනි.+ නමුත් මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.+ මම මාගේ හස්තය දිගු කර කඳු අතරේ වැජඹෙන ඔබව පෙරළා දමන්නෙමි. ඔබව පිලිස්සී ගිය කන්දක් මෙන් වීමට සලස්වන්නෙමි.”+
25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “බැබිලෝනිය, ඔබ මුළු පොළොවම නැති නාස්ති කර දමන+ විනාශකාරී කන්දක් මෙනි.+ නමුත් මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.+ මම මාගේ හස්තය දිගු කර කඳු අතරේ වැජඹෙන ඔබව පෙරළා දමන්නෙමි. ඔබව පිලිස්සී ගිය කන්දක් මෙන් වීමට සලස්වන්නෙමි.”+