5 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, සවන් දෙන්න. දෙවි තෝරාගත්තේ මේ ලෝකය විසින් දිලිඳු ලෙස සලකනු ලබන අයව නොවේද?+ දෙවි එවැනි අයව තෝරාගත්තේ ඔවුන් තුළ ඇති විශ්වාසය මගින් ඔවුන්ව ධනවත් කිරීම සඳහාය.+ එසේම දෙවිට ප්‍රේම කරන අයට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමයක් ලබා දීම සඳහාය.+