ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 146
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 146:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; ගීතා 149:9; එළි 19:6
  • +ගීතා 103:1; 104:35

ගීතාවලිය 146:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:4
  • +ගීතා 145:2

ගීතාවලිය 146:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:9; 118:9
  • +ගීතා 118:8; යෙසා 2:22; යෙරෙ 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2005, 21-22 පි.

    8/15/1998, 6 පි.

ගීතාවලිය 146:4

පාදසටහන්

  • *

    එනම්, ජීව බලය පිට වූ.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 12:10; ගීතා 104:29; දේශ 8:8; මතෙ 27:50; ක්‍රියා 7:59
  • +උත් 3:19; ගීතා 90:3; දේශ 3:20; 12:7
  • +යෝබ් 14:10; 17:11; දේශ 9:5, 10; යෙසා 38:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1999, 16-17 පි.

    දැනුම, 81-82 පි.

ගීතාවලිය 146:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:12; 46:7; 144:15; යෙරෙ 17:7
  • +ගීතා 71:5

ගීතාවලිය 146:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:1; නෙහෙ 9:6; යෙරෙ 10:12; ක්‍රියා 4:24; එළි 4:11; 14:7
  • +නික් 20:11
  • +ද්වි 7:9; ගීතා 71:22

ගීතාවලිය 146:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:6
  • +ගීතා 107:9; 145:16
  • +ගීතා 107:14; 142:7

ගීතාවලිය 146:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 29:18; 35:5
  • +ගීතා 145:14; 147:6; ලූක් 13:13; 2කොරි 7:6
  • +ගීතා 11:7

ගීතාවලිය 146:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:18
  • +ගීතා 68:5
  • +හිතෝ 1:15
  • +ගීතා 145:20

ගීතාවලිය 146:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:18; ගීතා 10:16; 145:13; දානි 6:26; එළි 11:15
  • +ගීතා 147:12; යෝවෙ 3:17
  • +ගීතා 117:2; එළි 19:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 146:1නික් 15:2; ගීතා 149:9; එළි 19:6
ගීතා. 146:1ගීතා 103:1; 104:35
ගීතා. 146:2ගීතා 63:4
ගීතා. 146:2ගීතා 145:2
ගීතා. 146:3ගීතා 62:9; 118:9
ගීතා. 146:3ගීතා 118:8; යෙසා 2:22; යෙරෙ 17:5
ගීතා. 146:4යෝබ් 12:10; ගීතා 104:29; දේශ 8:8; මතෙ 27:50; ක්‍රියා 7:59
ගීතා. 146:4උත් 3:19; ගීතා 90:3; දේශ 3:20; 12:7
ගීතා. 146:4යෝබ් 14:10; 17:11; දේශ 9:5, 10; යෙසා 38:18
ගීතා. 146:5ගීතා 33:12; 46:7; 144:15; යෙරෙ 17:7
ගීතා. 146:5ගීතා 71:5
ගීතා. 146:6උත් 1:1; නෙහෙ 9:6; යෙරෙ 10:12; ක්‍රියා 4:24; එළි 4:11; 14:7
ගීතා. 146:6නික් 20:11
ගීතා. 146:6ද්වි 7:9; ගීතා 71:22
ගීතා. 146:7ගීතා 103:6
ගීතා. 146:7ගීතා 107:9; 145:16
ගීතා. 146:7ගීතා 107:14; 142:7
ගීතා. 146:8යෙසා 29:18; 35:5
ගීතා. 146:8ගීතා 145:14; 147:6; ලූක් 13:13; 2කොරි 7:6
ගීතා. 146:8ගීතා 11:7
ගීතා. 146:9ද්වි 10:18
ගීතා. 146:9ගීතා 68:5
ගීතා. 146:9හිතෝ 1:15
ගීතා. 146:9ගීතා 145:20
ගීතා. 146:10නික් 15:18; ගීතා 10:16; 145:13; දානි 6:26; එළි 11:15
ගීතා. 146:10ගීතා 147:12; යෝවෙ 3:17
ගීතා. 146:10ගීතා 117:2; එළි 19:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 146:1-10

ගීතාවලිය

146 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

මාගේ මුළු සිතින්ම මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+

 2 දිවි ඇති තුරා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+

ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

 3 වංශවත් අය කෙරෙහිවත්+

ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත්+ විශ්වාසය නොතබන්න.

 4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+

ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+

 5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+

තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+

 6 අහසත් පොළොවත්+

මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.

සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+

 7 අසාධාරණකම්වලට මුහුණ දුන් අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය.+

කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සපයා දෙන්නේ ඔහුය.+

සිරකරුවන්ට නිදහස දෙන්නේද යෙහෝවා දෙවි වන ඔහුය.+

 8 යෙහෝවා දෙවි අන්ධ අයට පෙනීම දෙන්නේය.+

හෙම්බත්ව නැමී සිටින අයට කෙළින් සිටගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+

ධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවි ප්‍රේම කරන්නේය.+

 9 යෙහෝවා දෙවි විදේශිකයන්ව ආරක්ෂා කරන්නේය.+

පියා නැති දරුවාටද වැන්දඹුවටද ඔහු උපකාර කරන්නේය.+

නමුත් දුෂ්ටයන්ගේ මාර්ග+ ඔහු අවුල් කරන්නේය.+

10 යෙහෝවා දෙවි සදහටම රජකම් කරන්නේය.+

සියොන්, ඔබේ දෙවි පරම්පරාවක් පරම්පරාවක් පාසා රජකම් කරන්නේය.+

ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න