ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 27:11-13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවාට පූජාවක් හැටියට ඔප්පු කරන්න බැරි අපවිත්‍ර සතෙක්ව+ භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් ඔහු පූජකයා ඉස්සරහට ඒ සතාව ගෙනා යුතුයි. 12 පූජකයා ඌ හොඳ තත්වයක ඉන්නවාද නැද්ද කියලා බලලා ඒ අනුව උගේ වටිනාකම නියම කළ යුතුයි. පූජකයා නියම කරන ගාණ තමයි උගේ වටිනාකම. 13 ඒත් ඒ සතාව ආපහු මිල දීලා ගන්න භාරය වුණ කෙනාට අවශ්‍ය නම් සතාට නියම කරපු ගාණත් එක්ක ඒ ගාණෙන් පහෙන් එකකුත් ඔහු ගෙවිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න