ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ආරොන් අමිනදාබ්ගේ දුව වුණ එලිෂෙබාව විවාහ කරගත්තා. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරියයි. එලිෂෙබාට නාදාබ්, අබිහු, එලියාසර් සහ ඉතමාර්+ කියන පුතාලා ලැබුණා.

  • ගණන් කතාව 4:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් මෙරාරීවරුන්ට+ පැවරුණ වගකීම් ඒවායි. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේ.”+

  • ගණන් කතාව 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එයා මෙරාරීවරුන්ට කරත්ත හතරකුත් ගවයන් අටදෙනෙකුත් දුන්නා. එයාලාගේ වැඩවලට අවශ්‍ය වුණේ ඒ ප්‍රමාණයයි. ඒ දෙගොල්ලන්ගෙම වැඩ අධීක්ෂණය කළේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න