ගණන් කතාව 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ගේර්ෂොන්වරුන්ට පැවරුණ වගකීම් ඒවායි.+ ඔවුන් ඒ හැම දෙයක්ම කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ+ අධීක්ෂණය යටතේ.
28 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ගේර්ෂොන්වරුන්ට පැවරුණ වගකීම් ඒවායි.+ ඔවුන් ඒ හැම දෙයක්ම කළ යුත්තේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්ගේ+ අධීක්ෂණය යටතේ.