ගණන් කතාව 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ලෙවීගේ පුතුන්ව ඔවුන්ගේ පෙළපත් අනුවත් පවුල් අනුවත් ලියාපදිංචි කරන්න. මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ඔබ ලියාපදිංචි කළ යුතුයි.”+
15 “ලෙවීගේ පුතුන්ව ඔවුන්ගේ පෙළපත් අනුවත් පවුල් අනුවත් ලියාපදිංචි කරන්න. මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ඔබ ලියාපදිංචි කළ යුතුයි.”+