-
2 ලේකම් 31:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඊටපස්සේ හෙසකියා පූජකයන්වයි,+ ලෙවීවරුන්වයි+ එයාලා අයිති කණ්ඩායම්වලට අනුව සංවිධානය කළා. එහෙම කළේ පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි භාර දීලා තිබුණ වගකීම්+ හරියට ඉටු කරන්න පුළුවන් වෙන්නයි. එයාලාගේ වගකීම්වලට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කරන එක, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවල දොරටු ළඟ විවිධ සේවාවන් ඉටු කරන එක+ වගේම ස්තුති ප්‍රශංසා දෙන එක ඇතුළත් වුණා.
-