ගණන් කතාව 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+ ගණන් කතාව 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ශුද්ධස්ථානය+ සහ පූජාසනය+ සම්බන්ධයෙන් ඔබට පවරලා තියෙන හැම වගකීමක්ම ඔබ ඉටු කළ යුතුයි. ඔබ එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට ආයෙත් දඬුවම්+ විඳින්න වෙයි. 1 සාමුවෙල් 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බෙත්ෂෙමෙෂ්වල හිටපු අය යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය දිහා බලපු නිසා දෙවියන් එයාලට පහර දුන්නා. ඔහු මිනිස්සු 50,070ක්* මරලා දැම්මා. යෙහෝවා ඒ තරම් ලොකු සෙනඟක්ව මරලා දාපු නිසා ඒ නගරයේ අය හඬා වැලපුණා.+
53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+
5 ශුද්ධස්ථානය+ සහ පූජාසනය+ සම්බන්ධයෙන් ඔබට පවරලා තියෙන හැම වගකීමක්ම ඔබ ඉටු කළ යුතුයි. ඔබ එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට ආයෙත් දඬුවම්+ විඳින්න වෙයි.
19 බෙත්ෂෙමෙෂ්වල හිටපු අය යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය දිහා බලපු නිසා දෙවියන් එයාලට පහර දුන්නා. ඔහු මිනිස්සු 50,070ක්* මරලා දැම්මා. යෙහෝවා ඒ තරම් ලොකු සෙනඟක්ව මරලා දාපු නිසා ඒ නගරයේ අය හඬා වැලපුණා.+