ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 23:3, 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “කිසිම අම්මොන් ජාතිකයෙක්ටවත් කිසිම මෝවබ් ජාතිකයෙක්ටවත් යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ.+ එයාලාගෙන් පැවතෙන කාටවත් දහවෙනි පරම්පරාවටවත් යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ. 4 මොකද ඔයාලා ඊජිප්තුවෙන් නිදහස් වෙලා ඇවිත් ඔයාලාගේ ගමන යද්දී කෑමයි, වතුරයි දීලා එයාලා ඔයාලට උදව් කළේ නැහැ.+ ඒ විතරක් නෙමෙයි ඔයාලට ශාප කරන්න එයාලා මෙසපොතේමියාවේ පෙතෝර්වල හිටපු බෙයොර්ගේ පුතා වුණ බාලාම්වත් කුලියට ගත්තා.+

  • යොෂුවා 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 බෙයොර්ගේ පුතා වුණ ශාස්ත්‍ර කියපු+ බාලාම්වත්+ ඊශ්‍රායෙල්වරු කඩුවෙන් මරලා දැම්මා.

  • 2 පේතෘස් 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න