ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 22:16, 17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එයාලා බාලාම්ට මෙහෙම කිව්වා. “ෂිප්පෝර්ගේ පුතා වන බාලාක් ඔබට මෙහෙම දැන්නුවා. ‘මගේ දේශයට එන්න බැහැ කියලා නම් කියන්න එපා. 17 ඔයා ආවොත් මං ඔයාව ගෞරවයට පත් කරලා ඔයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නම්. ඉතින් ඇවිත් මේ සෙනඟට ශාප කරන්න. මගේ ඉල්ලීම අහක දාන්න නම් එපා.’”

  • ගණන් කතාව 24:10, 11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒක අහලා බාලාක්ට හුඟක් කේන්ති ගියා. එයා අපහාසෙට වගේ අත්පුඩි ගගහා බාලාම්ට මෙහෙම කිව්වා. “මං ඔයාට එන්න කිව්වේ සතුරන්ට ශාප කරන්න.+ ඒත් ඔයා තුන් පාරක්ම කළේ එයාලට ආශීර්වාද කරන එකයි. 11 දැන්ම මෙහෙන් යන්න. ඔයාව ගෞරවයට පත් කරන්නයි මං හිතාගෙන හිටියේ.+ ඒත් යෙහෝවා ඒකට ඉඩ දුන්නේ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න