ගණන් කතාව 24:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතකොට එයා මේ පණිවිඩය කිව්වා.+ “බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අහන්න.ඇස් පැහැදුණු ඒ තැනැත්තා කියන දේට ඇහුම්කන් දෙන්න. 4 දෙවියන්ගේ පණිවිඩය ලැබුණේ ඔහුටයි.සියලු බලැති දෙවියන්ගේ දර්ශනයක් දුටුවේ ඔහුයි.ඇස් පැහැදිලා වැඳ වැටුණ ඒ තැනැත්තා කියන්නේ මෙයයි.+
3 එතකොට එයා මේ පණිවිඩය කිව්වා.+ “බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අහන්න.ඇස් පැහැදුණු ඒ තැනැත්තා කියන දේට ඇහුම්කන් දෙන්න. 4 දෙවියන්ගේ පණිවිඩය ලැබුණේ ඔහුටයි.සියලු බලැති දෙවියන්ගේ දර්ශනයක් දුටුවේ ඔහුයි.ඇස් පැහැදිලා වැඳ වැටුණ ඒ තැනැත්තා කියන්නේ මෙයයි.+