2 සාමුවෙල් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මං ඔයා වෙනුවෙන් ඒ හැම දේම කරලත් ඇයි ඔයා යෙහෝවා වන මගේ වචනය සැහැල්ලුවට අරන් මේ වගේ දුෂ්ට දෙයක් කළේ? ඔයා හිත්තී ජාතික උරියාව අම්මොන්වරුන් ලවා මරලා දැම්මා!+ ඊටපස්සේ එයාගේ බිරිඳව ඔයාගේ බිරිඳ විදිහට ගත්තා.+ 2 සාමුවෙල් 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔයා මේ දේ කළේ රහසින්.+ ඒත් මම මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා, හැමෝටම පේන්න ඒ දේ වෙන්න සලස්සනවා.’” ගීතාවලිය 94:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් දුෂ්ටයන් සතුටු වෙයිද?ඔවුන් හැමදාමත් මේ විදිහට සතුටින් ඉඳියිද?+ ගීතාවලිය 94:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “යාහ්ට* අපි කරන දේවල් පේන්නේ නැහැ.+යාකොබ්ගේ දෙවියන්ට මේ දේවල් ගැන කිසි ගාණක් නැහැ”+ කියලා ඔවුන් කියනවා. හිතෝපදේශ 30:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අනාචාරයේ* යෙදෙන ස්ත්‍රියක් හැසිරෙන්නේ මෙහෙමයි. එයා කෑම කාලා කට පිහදාලා“මං කිසි වරදක් කළේ නැහැ”+ කියලා කියනවා.
9 මං ඔයා වෙනුවෙන් ඒ හැම දේම කරලත් ඇයි ඔයා යෙහෝවා වන මගේ වචනය සැහැල්ලුවට අරන් මේ වගේ දුෂ්ට දෙයක් කළේ? ඔයා හිත්තී ජාතික උරියාව අම්මොන්වරුන් ලවා මරලා දැම්මා!+ ඊටපස්සේ එයාගේ බිරිඳව ඔයාගේ බිරිඳ විදිහට ගත්තා.+
7 “යාහ්ට* අපි කරන දේවල් පේන්නේ නැහැ.+යාකොබ්ගේ දෙවියන්ට මේ දේවල් ගැන කිසි ගාණක් නැහැ”+ කියලා ඔවුන් කියනවා.
20 අනාචාරයේ* යෙදෙන ස්ත්‍රියක් හැසිරෙන්නේ මෙහෙමයි. එයා කෑම කාලා කට පිහදාලා“මං කිසි වරදක් කළේ නැහැ”+ කියලා කියනවා.