ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 29:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+

      සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+

  • යෙසායා 40:29-31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔහු වෙහෙසට පත් වුණ කෙනාට සවිය දෙයි.

      හෙම්බත් වුණ අයව බලවත් කරයි.+

      30 දැනෙන වෙහෙස නිසා තරුණයෝ හෙම්බත් වෙයි.

      ශක්තිමත් පුරුෂයෝ පය පැටලිලා වැටෙයි.

      31 ඒත් යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය ආයෙත් බලවත් වෙනවා.

      ඔවුන් රාජාලීන් වගේ ඉහළටම පියාඹගෙන යනවා.+

      ඔවුන් දිව්වත් වෙහෙසට පත් වෙන්නේ නැහැ.

      ඔවුන් ඇවිද්දත් විඩාවට පත් වෙන්නේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න