ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:6, 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්. 7 මම පරම්පරා දහස් ගාණකට නොසැලෙන ආදරයක් පෙන්නනවා.+ මගේ නීති කඩ කරන, වැරදි කරන, මට අකීකරු වෙන අයට මම සමාව දෙනවා.+ ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මම නොදී ඉන්නේ නැහැ.+ ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා* එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් මං දඬුවම් කරනවා.”+

  • ද්විතීය කතාව 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔයාලාගේ දෙවි වන යෙහෝවා සැබෑ දෙවියන් කියලා ඔයාලා දන්නවා. ඔහු විශ්වාසවන්තයි. ඔහුට ආදරේ කරන, ඔහුගේ ආඥාවලට කීකරු වෙන අයගේ පරම්පරා දාහකට වුණත් ඔහු නොසැලෙන ආදරයක් පෙන්නලා ඔහුගේ ගිවිසුමට එකඟව වැඩ කරනවා.+ මේ හැම දෙයක්ම ඔයාලා හොඳින්ම දන්නවා.

  • ගීතාවලිය 98:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයට නොසැලෙන ආදරයක් පෙන්වනවා කියලත්

      ඔවුන් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා කියලත් දෙවියන් පොරොන්දු වුණා.

      ඒ පොරොන්දුව ඔහු සිහි කළා.+

      අපේ දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ*

      පොළොවේ ඈත කෙළවර දක්වාම ඉන්න අය දැකලා තියෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න