ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 57:7-11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 දෙවියනි, මගේ හිත වෙනස් වෙලා නැහැ.+

      ඔබ ගැන මට තියෙන විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.

      මං සංගීතය වාදනය කරලා දිගටම ඔබට ගී ගයනවා.

       8 මං මගේ හිත අවදි කරනවා.

      මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා.

      මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.+

       9 යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරනවා.+

      ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයනවා.*+

      10 මොකද ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ.

      ඒක ස්වර්ගය දක්වාම නැඟ යනවා.+

      ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදිලා යනවා.

      11 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා

      ස්වර්ගය පුරාම දකින්න සලස්වන්න! ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+

  • ගීතාවලිය 104:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ජීවිත කාලේ පුරාම මම යෙහෝවාට ගී ගයනවා.+

      දිවි ඇති තුරා මගේ දෙවියන්ට මම ප්‍රශංසා ගී ගයනවා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න