ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 21:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඊටපස්සේ ආබ්‍රහම් බෙයර්ෂෙබාවල ගහක්* හිටෙව්වා. එතනදී එයා සදාකාලික දෙවි+ වන යෙහෝවාගේ නම+ කියලා ඔහුට නමස්කාර කළා.*

  • ගීතාවලිය 90:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කඳු බිහි වෙන්නත් කලින්,

      පොළොව සහ ඒකේ තියෙන හැම දේම හදන්නත් කලින්*+ ඔබ හිටියා.

      පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් ඔබයි.*+

  • යෙරෙමියා 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්.

      ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+

      ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+

      කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ.

  • 1 තිමෝති 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කවදාවත් විනාශ වෙන්නේ නැති,*+ නොපෙනෙන,+ සදාකාලික රජ්ජුරුවන්+ වන එකම දෙවියන්ට+ සදාකාලයෙන් සදාකාලයටම සියලු තේජසත් ගෞරවයත් හිමි වේවා! ආමෙන්!*

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න