ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තිය යෙරුසලම පිටට ගෙනල්ලා ඇයව විනිශ්චය කරනවා.+ ඒ විදිහට ඔහු සියොන්වල දූවරුන්ගේ කුණු* හෝදලා දායි.+ යෙරුසලම පුරාම හලලා තියෙන ලේ ඔහු හෝදලා දායි.

  • යෙසායා 48:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බලන්න! මම ඔබව පවිත්‍ර කළා. ඒත් රිදී පවිත්‍ර කරන විදිහට නෙමෙයි.+

      දුක් පීඩා කියන ගිනි උදුනට දාලා මම ඔබව සෝදිසි කළා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න