යෙරෙමියා 49:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා මෙහෙම කියනවා. “බොෂ්රාවලට වෙන දේ දැකලා හැමෝම පුදුම වෙනවා.+ ඒක නින්දාවට පත් වෙනවා, විනාශ වෙනවා, ශාපයට ලක් වෙනවා. ඇගේ නගර හැමදාටම නටබුන් ගොඩක් වෙනවා+ කියලා මම මං ගැනම දිවුරලා කියනවා.”
13 යෙහෝවා මෙහෙම කියනවා. “බොෂ්රාවලට වෙන දේ දැකලා හැමෝම පුදුම වෙනවා.+ ඒක නින්දාවට පත් වෙනවා, විනාශ වෙනවා, ශාපයට ලක් වෙනවා. ඇගේ නගර හැමදාටම නටබුන් ගොඩක් වෙනවා+ කියලා මම මං ගැනම දිවුරලා කියනවා.”