ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 47
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මුළු පොළොවේම රජු දෙවියන්

        • “යෙහෝවා ගරුබිය ඇති කරවන දෙවි කෙනෙක්” (2)

        • දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න (6, 7)

ගීතාවලිය 47:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 47:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 76:12
  • +ගීතා 22:28

ගීතාවලිය 47:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29

ගීතාවලිය 47:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:5
  • +ද්වි 7:6; මලා 1:2

ගීතාවලිය 47:6

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

ගීතාවලිය 47:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:7; සෙක 14:9

ගීතාවලිය 47:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:31; ගීතා 96:10; 97:1; එළි 19:6

ගීතාවලිය 47:9

පාදසටහන්

  • *

    මූ.අ., “පලිස් තියෙන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 47:පෙර සටහන2ලේක 20:19
ගීතා. 47:2ගීතා 76:12
ගීතා. 47:2ගීතා 22:28
ගීතා. 47:3ද්වි 33:29
ගීතා. 47:4ද්වි 9:5
ගීතා. 47:4ද්වි 7:6; මලා 1:2
ගීතා. 47:7යෙරෙ 10:7; සෙක 14:9
ගීතා. 47:81ලේක 16:31; ගීතා 96:10; 97:1; එළි 19:6
ගීතා. 47:9ගීතා 97:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 47:1-9

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+

47 සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න!

දෙවියන්ට සතුටින් ජය නාද නඟන්න!

 2 මොකද උසස්ම දෙවියන් වන යෙහෝවා

ගරුබිය ඇති කරවන දෙවි කෙනෙක්.+

මුළු පොළොවේම ශ්‍රේෂ්ඨ රජ ඔහුයි.+

 3 දෙවියන් ජනයාව අපිට යටත් කරලා දෙනවා.

ඔහුගේ උදව්වෙන් අපි ජාතීන්ව පාගලා දානවා.+

 4 අපිට අයිති උරුමය තෝරලා දෙන්නේ දෙවියන්.+

දෙවියන් ආදරේ කරන යාකොබ්ට අයිති වටිනාම සම්පතයි ඔහු අපිට දෙන්නේ.+ (සීලාහ්)

 5 ජනයා ප්‍රීති ඝෝෂා නඟද්දී දෙවියන් ඉහළට නඟිනවා.

හොරණෑ හඬ මැද්දේ යෙහෝවා නැඟ යනවා.

 6 දෙවියන්ට ගී ගයන්න.* ප්‍රශංසා ගී ගයන්න.

අපේ රජට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.

 7 මොකද මුළු පොළොවේම රජ ඔහුයි.+

ප්‍රශංසා ගී ගයන්න. අවබෝධයෙන් වැඩ කරන්න.

 8 දෙවියන් ජාතීන්ගේ රජ විදිහට පත් වෙලා.+

ඔහු තමන්ගේ ශුද්ධ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.

 9 ජනයාව පාලනය කරන නායකයන් රැස් වෙලා.

ඔවුන් රැස් වෙලා ඉන්නේ ආබ්‍රහම්ගේ දෙවියන්ට අයිති සෙනඟ ඉන්න තැනමයි.

මොකද පොළොවේ පාලකයන් ඉන්නේ* දෙවියන් යටතේ.

දෙවියන් ඉන්නේ හැමෝටම වඩා ඉහළින්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න