ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

සලමොන්ගේ ගීතිකාව 4:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1; ද්වි 3:12; සල 6:5-7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 4:3

පාදසටහන්

  • *

    හෝ, “නළල් දෙකෙළවර.”

සලමොන්ගේ ගීතිකාව 4:4

හරස් යොමු දැක්වීම්

  • +සල 1:10
  • +නෙහෙ 3:25; සල 7:4
  • +2සාමු 8:7; 2රාජා 11:10

සලමොන්ගේ ගීතිකාව 4:5

හරස් යොමු දැක්වීම්

  • +සල 7:3

සලමොන්ගේ ගීතිකාව 4:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:5

සලමොන්ගේ ගීතිකාව 4:7

හරස් යොමු දැක්වීම්

  • +සල 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 30 පි.

    11/15/2006, 20 පි.

සලමොන්ගේ ගීතිකාව 4:8

පාදසටහන්

  • *

    හෝ, “ලෙබනොන්වලට විරුද්ධ පැත්තේ තියෙන කඳු.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:25
  • +ද්වි 3:8, 9; ගීතා 133:3

සලමොන්ගේ ගීතිකාව 4:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:18, 19

සලමොන්ගේ ගීතිකාව 4:10

හරස් යොමු දැක්වීම්

  • +සල 7:12
  • +සල 1:2, 4
  • +එස්ත 2:12; සල 1:12

සලමොන්ගේ ගීතිකාව 4:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:24
  • +සල 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 30 පි.

    11/15/2006, 19 පි.

සලමොන්ගේ ගීතිකාව 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 32 පි.

    11/15/2006, 20 පි.

    11/1/2000, 11 පි.

සලමොන්ගේ ගීතිකාව 4:13

පාදසටහන්

  • *

    හෝ, “පාරාදීසයේ.”

  • *

    හෝ සමහරවිට, “හම.”

සලමොන්ගේ ගීතිකාව 4:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:24; යොහ 12:3
  • +හිතෝ 7:17
  • +ගීතා 45:8
  • +නික් 30:23, 24, 34; එස 27:2, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2014, 10 පි.

සලමොන්ගේ ගීතිකාව 4:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 4:1ගණන් 32:1; ද්වි 3:12; සල 6:5-7
සල. 4:4සල 1:10
සල. 4:4නෙහෙ 3:25; සල 7:4
සල. 4:42සාමු 8:7; 2රාජා 11:10
සල. 4:5සල 7:3
සල. 4:6දේශ 2:5
සල. 4:7සල 4:1
සල. 4:8ද්වි 3:25
සල. 4:8ද්වි 3:8, 9; ගීතා 133:3
සල. 4:9හිතෝ 5:18, 19
සල. 4:10සල 7:12
සල. 4:10සල 1:2, 4
සල. 4:10එස්ත 2:12; සල 1:12
සල. 4:11හිතෝ 16:24
සල. 4:11සල 5:1
සල. 4:14යෙසා 43:24; යොහ 12:3
සල. 4:14හිතෝ 7:17
සල. 4:14ගීතා 45:8
සල. 4:14නික් 30:23, 24, 34; එස 27:2, 22
සල. 4:15යෙරෙ 18:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 4:1-16

සලමොන්ගේ ගීතිකාව

4 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!

ඔබ කොයි තරම් රූමත්ද!

මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.

ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන්+

බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.

 2 ඔබේ දත් හරියට අලුත ලොම් කපලා

නාවපු බැටළු රැළක් වගෙයි.

ඒවා එකකට එකක් ගැළපෙන විදිහට

එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.

 3 ඔබේ දෙතොල් රතු නූල් පොටක් වගෙයි.

ඔබේ වදන් හරිම මිහිරියි.

මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*

හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.

 4 ඔබේ ගෙල+ හරියට ගල් පිළිවෙළට තියලා හදපු

පලිස් දාහක් එල්ලලා තියෙන

දාවිත් රජගේ කොත වගෙයි.+

යුධ දක්ෂයන්ගේ පලිස් එල්ලලා තියෙන කොත වගෙයි.+

 5 ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් වගෙයි.

ලිලී මල් පිපිලා තියෙන තණබිමක

තණ කන නිවුන් මුව පැටවුන් වගෙයි.”+

 6 “හුළං හමලා අවසන් වෙන්නත් සෙවණැලි අතුරුදහන් වෙන්නත් කලින්

සුවඳ ලාටු තියෙන කඳුකරයට,

කට්ටකුමංජල් සුවඳින් පිරුණු කන්දට මම යනවා.”+

 7 “මගේ පෙම්වතිය, ඔබේ රූපයේ කිසිම අඩුවක් නැහැ.+

ඔබේ කිසිම කැළලක් නැහැ.

 8 මගේ මනාලිය, ලෙබනොන්වල ඉඳන් එන්න.

ලෙබනොන්වල ඉඳන් මාත් එක්ක එන්න.+

අමානා කඳු* මුදුනෙන් බැහැගෙන එන්න.

සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුන්වලින්+ බැහැගෙන එන්න.

සිංහයන් සහ දිවියන් ලගින කඳුවලින් බැහැලා එන්න.

 9 මගේ සොහොයුරිය, ඔබ මගේ හිත දිනාගත්තා.+

මගේ මනාලිය, ඔබේ එක බැල්මකින්

ඔබේ ගෙලේ ඇති එක පබළුවකින් ඔබ මගේ හද සොරාගත්තා.

10 මගේ සොහොයුරිය, ඔබ පෙන්නන ආදරේ මට මොන තරම් මිහිරිද!+

මගේ මනාලිය, ඔබ පෙන්නන ආදරේ මට වයින්වලටත් වඩා වටිනවා.+

ඔබේ විලවුන්වල සුවඳ තරම් සුවඳක් මට තවත් නැහැ.+

11 මගේ මනාලිය, ඔබේ දෙතොල්වලින් මීපැණි බේරෙනවා.+

කිරි සහ පැණි ඔබේ දිව අග තියෙනවා.+

ඔබේ වස්ත්‍රවල සුවඳ හරියට ලෙබනොන්වල සුවඳ වගෙයි.

12 මගේ සොහොයුරිය, ඔබ හරියට අගුලු දාලා තියෙන උයනක් වගෙයි.

මගේ මනාලිය, ඔබ ඒ උයනේ තියෙන මට විතරක් විවෘත වුණ දිය උල්පතක්.

13 ඒ උයනේ* ගස්වල අතු* දෙළුම්වලින් පිරිලා.

හොඳම පලතුරුවලින්, සුවඳවත් හෙනාවලින් සහ මිහිරි සුවඳ හමන ගස්වලින් පිරිලා.

14 සුවඳ පැළෑටිවලින්,+ සැෆ්රන්වලින්, කුරුඳුවලින්,+

කට්ටකුමංජල්වලට ගන්න එක එක වර්ගයේ ගස්වලින්, සුවඳ ලාටු සහ අගිල්වලින්+

වගේම ඉස්තරම්ම සුවඳ පැළෑටිවලින් පිරිලා.+

15 ඔබ උයනක තියෙන දිය උල්පතක් වගෙයි. නැවුම් ජලය පිරුණු ළිඳක් වගෙයි.

ලෙබනොන් ඉඳන් ගලා බහින දිය දහරාවන් වගෙයි.+

16 උතුරු හුළඟ, අවදි වෙන්න.

දකුණු හුළඟ, හමාගෙන එන්න.

මගේ උයනට ඉහළින් හෙමිහිට හමාගෙන යන්න.

ඒකේ සුවඳ දසත විහිදුවන්න.”

“මගේ පෙම්වතා ඔහුට අයිති උයනට ඇවිත්

හොඳම පලතුරු කන කල් මං බලාගෙන ඉන්නවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න