ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 146
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විශ්වාසය තියන්න ඕනෙ දෙවියන් මතයි. මිනිසුන් මත නෙමෙයි.

        • මැරුණාම මිනිසුන්ගේ කල්පනාව නැති වෙනවා (4)

        • දෙවියන් කලකිරිලා ඉන්න අයට නැඟිටින්න අත දෙනවා (8)

ගීතාවලිය 146:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:6
  • +ගීතා 103:1

ගීතාවලිය 146:2

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

ගීතාවලිය 146:3

පාදසටහන්

  • *

    හෝ, “වංශවත් අය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:9; 118:8, 9; යෙසා 2:22; යෙරෙ 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2005, 21-22 පි.

    8/15/1998, 6 පි.

ගීතාවලිය 146:4

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවන හුස්ම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; ගීතා 104:29; දේශ 3:20; 12:7
  • +දේශ 9:5, 10; යෙසා 38:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1999, 16-17 පි.

    දැනුම, 81-82 පි.

ගීතාවලිය 146:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:7
  • +ගීතා 71:5; යෙරෙ 17:7

ගීතාවලිය 146:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:24; එළි 14:7
  • +ද්වි 7:9

ගීතාවලිය 146:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:9; 145:16
  • +ගීතා 107:14; 142:7

ගීතාවලිය 146:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 29:18; 35:5
  • +ගීතා 145:14; 2කොරි 7:6

ගීතාවලිය 146:9

පාදසටහන්

  • *

    හෝ, “මාර්ග අවුල් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:18; ගීතා 68:5
  • +ගීතා 145:20

ගීතාවලිය 146:10

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:18; දානි 6:26; එළි 11:15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 146:1එළි 19:6
ගීතා. 146:1ගීතා 103:1
ගීතා. 146:3ගීතා 62:9; 118:8, 9; යෙසා 2:22; යෙරෙ 17:5
ගීතා. 146:4උත් 3:19; ගීතා 104:29; දේශ 3:20; 12:7
ගීතා. 146:4දේශ 9:5, 10; යෙසා 38:18
ගීතා. 146:5ගීතා 46:7
ගීතා. 146:5ගීතා 71:5; යෙරෙ 17:7
ගීතා. 146:6ක්‍රියා 4:24; එළි 14:7
ගීතා. 146:6ද්වි 7:9
ගීතා. 146:7ගීතා 107:9; 145:16
ගීතා. 146:7ගීතා 107:14; 142:7
ගීතා. 146:8යෙසා 29:18; 35:5
ගීතා. 146:8ගීතා 145:14; 2කොරි 7:6
ගීතා. 146:9ද්වි 10:18; ගීතා 68:5
ගීතා. 146:9ගීතා 145:20
ගීතා. 146:10නික් 15:18; දානි 6:26; එළි 11:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 146:1-10

ගීතාවලිය

146 යාහ්ට ප්‍රශංසා කරන්න!*+

මට ඕනෙ මගේ මුළු හිතින්ම යෙහෝවාට ප්‍රශංසා කරන්න.+

 2 ජීවත් වෙලා ඉන්න කල් මං යෙහෝවාට ප්‍රශංසා කරනවා.

මගේ ජීවිත කාලය පුරාම මං මගේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයනවා.*

 3 අධිපතීන්* ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත්

විශ්වාසය තියන්න එපා.+

 4 ඔවුන් අවසන් හුස්ම* හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+

ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.+

 5 යාකොබ්ගේ දෙවියන්ගෙන් උදව් ලබන කෙනා සන්තෝෂවත්.+

තමන්ගේ දෙවියන් වන යෙහෝවා ගැන බලාපොරොත්තු තියන කෙනා සන්තෝෂවත්.+

 6 අහසත් පොළොවත් මුහුදත්

ඒවාවල තියෙන හැම දේමත් හදපු තැනැත්තා ඔහුයි.+

සදහටම විශ්වාසවන්තව ඉන්න තැනැත්තාත් ඔහුයි.+

 7 අසාධාරණකම්වලට මුහුණ දුන්න අයට යුක්තිය ඉටු කරලා දෙන්නෙත්

බඩගින්නේ ඉන්න අයට කෑම ලබා දෙන්නෙත් ඔහුයි.+

යෙහෝවා දෙවියන් සිරකරුවන්ට නිදහස ලබා දෙනවා.+

 8 යෙහෝවා අන්ධ අයට පෙනීම ලබා දෙනවා.+

කලකිරිලා ඉන්න අයට නැඟිටින්න යෙහෝවා අත දෙනවා.+

ධර්මිෂ්ඨ අයට යෙහෝවා හුඟක් ආදරෙයි.

 9 යෙහෝවා විදේශිකයන්ව ආරක්ෂා කරනවා.

පියා නැති දරුවාටත් වැන්දඹුවටත් ඔහු උදව් කරනවා.+

ඒත් දුෂ්ටයාගේ සැලසුම් ඔහු අසාර්ථක කරනවා.*+

10 යෙහෝවා සදහටම රජකම් කරනවා.+

සියොන්, ඔබේ දෙවියන් පරම්පරාවෙන් පරම්පරාවට රජකම් කරනවා.

යාහ්ට ප්‍රශංසා කරන්න!*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න