ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 61
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවක්

        • ‘මම ඔබේ සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා’ (4)

ගීතාවලිය 61:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:2; 17:1; 28:2; 55:1

ගීතාවලිය 61:2

පාදසටහන්

  • *

    හෝ, “මං අධෛර්යය වෙලා ඉද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 2:2
  • +ගීතා 27:5; 40:2

ගීතාවලිය 61:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:45; ගීතා 18:2; හිතෝ 18:10

ගීතාවලිය 61:4

පාදසටහන්

  • *

    ගීතිකාකරු මෙතන කතා කරන්නේ ආරාධිත අමුත්තෙක් ලබන සැලකිල්ල ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:6; 27:4
  • +ගීතා 63:7

ගීතාවලිය 61:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:13

ගීතාවලිය 61:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:50; 21:1, 4

ගීතාවලිය 61:7

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ඉස්සරහා ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:16, 17; ගීතා 41:12
  • +ගීතා 40:11; 143:12; හිතෝ 20:28

ගීතාවලිය 61:8

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:1; 66:13; දේශ 5:4
  • +ගීතා 146:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2022, 14 පි.

    මුරටැඹ,

    9/15/1999, 9 පි.

    රාජ්‍ය සේවාව,

    7/1996, 1 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 61:1ගීතා 5:2; 17:1; 28:2; 55:1
ගීතා. 61:2යෝනා 2:2
ගීතා. 61:2ගීතා 27:5; 40:2
ගීතා. 61:31සාමු 17:45; ගීතා 18:2; හිතෝ 18:10
ගීතා. 61:4ගීතා 23:6; 27:4
ගීතා. 61:4ගීතා 63:7
ගීතා. 61:5ගීතා 115:13
ගීතා. 61:6ගීතා 18:50; 21:1, 4
ගීතා. 61:72සාමු 7:16, 17; ගීතා 41:12
ගීතා. 61:7ගීතා 40:11; 143:12; හිතෝ 20:28
ගීතා. 61:8ගීතා 65:1; 66:13; දේශ 5:4
ගීතා. 61:8ගීතා 146:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 61:1-8

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීයක්.

61 අනේ දෙවියනි, මගේ කන්නලව්වට සවන් දෙන්න.

මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+

 2 මගේ හදවත වේදනාවෙන් පිරිලා තියෙද්දී*

දුර ඈතක හිටියත් මම ඔබට හඬගසනවා.+

දෙවියනි, උස් පර්වතයකට මාව ගෙනියන්න.+

 3 මොකද ඔබ මගේ රැකවරණයයි.

සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවයි.+

 4 මම හැමදාමත් ඔබේ ආදරේ, සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා.*+

ඔබේ පියාපත් සෙවණේ සැඟවිලා රැකවරණය ලබනවා.+ (සීලාහ්)

 5 දෙවියනි, මං දීපු හැම පොරොන්දුවක්ම ඔබ අහගෙන හිටියා.

ඔබේ නමට ගරුබිය දක්වන අයට දෙන උරුමය ඔබ මටත් දුන්නා.+

 6 ඔබ රජුගේ ආයු කාලය වැඩි කරනවා.+

පරම්පරා ගණනාවක් ගෙවිලා ගියත් ඔහු ජීවත් වෙනවා.

 7 ඔහු සදහටම දෙවියන් ඉස්සරහා සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.*+

ඔබේ විශ්වාසවන්තකමත් නොසැලෙන ආදරයත් පෙන්වලා ඔහුව ආරක්ෂා කරන්න.+

 8 එතකොට මම ඔබට වුණ පොරොන්දු හැම දවසකම ඉටු කරනවා.+

සදහටම ඔබේ නමට ප්‍රශංසා ගී ගයනවා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න