ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 113
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ඉහළම තැන ඉන්න දෙවියන් අසරණ අයව නැඟිටුවනවා

        • යෙහෝවාගේ නමට සදහටම ප්‍රශංසාව ලැබෙනවා (2)

        • දෙවියන් පහතට නැමෙනවා (6)

ගීතාවලිය 113:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1997, 16 පි.

ගීතාවලිය 113:2

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:36; 29:10; ගීතා 106:48

ගීතාවලිය 113:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:19; 86:9; යෙසා 59:19; මලා 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

ගීතාවලිය 113:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:9; 99:2
  • +1රාජා 8:27

ගීතාවලිය 113:5

පාදසටහන්

  • *

    හෝ, “සිංහාසනයේ ඉඳගෙන ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11

ගීතාවලිය 113:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:35; 138:6; යෙසා 57:15; 66:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

    6/15/2006, 31 පි.

    10/15/2005, 27 පි.

    11/1/2004, 29 පි.

    12/1/1993, 14-15 පි.

ගීතාවලිය 113:7

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කුණු ගොඩෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

ගීතාවලිය 113:9

පාදසටහන්

  • *

    මූ.අ., “පුතුන්.”

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:5; යෙසා 54:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 113:21ලේක 16:36; 29:10; ගීතා 106:48
ගීතා. 113:3ගීතා 72:19; 86:9; යෙසා 59:19; මලා 1:11
ගීතා. 113:4ගීතා 97:9; 99:2
ගීතා. 113:41රාජා 8:27
ගීතා. 113:5නික් 15:11
ගීතා. 113:6ගීතා 18:35; 138:6; යෙසා 57:15; 66:2
ගීතා. 113:71සාමු 2:7
ගීතා. 113:91සාමු 2:5; යෙසා 54:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 113:1-9

ගීතාවලිය

113 යාහ්ට ප්‍රශංසා කරන්න!*

යෙහෝවා දෙවියන්ගේ සේවකයෙනි, ඔහුව පසසන්න.

යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න.

 2 යෙහෝවාගේ නමට

දැනුත් සදාකාලයටමත් ප්‍රශංසාව ලැබේවා!+

 3 නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්

යෙහෝවාගේ නමට ප්‍රශංසාව ලැබේවා!+

 4 යෙහෝවා සියලු ජාතීන්ට වඩා හුඟක් උසස්.+

ඔහුගේ තේජස අහසටත් ඉහළින් නැඟ යනවා.+

 5 ස්වර්ගයේ ඉහළම තැන ඉන්න*

අපේ දෙවි යෙහෝවාට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+

 6 ඒත් ඔහු පහතට නැමිලා අහස දිහාත් පොළොව දිහාත් බලනවා.+

 7 ඔහු අසරණයාව දූවිල්ලෙන් නැඟිටුවනවා.

දුප්පතාව අළු ගොඩෙන්* ඔසවනවා.+

 8 දෙවියන් එහෙම කරන්නේ ඔහුව වංශවත් අය එක්ක ඉන්දවන්නයි.

තමන්ගේ සෙනඟ අතරේ ඉන්න ශ්‍රේෂ්ඨ අය එක්ක ඉන්දවන්නයි.

 9 දෙවියන් වඳ ස්ත්‍රියට දරුවන්* දීලා

ඇගේ නිවසේ සතුටින් ඉන්න ඇයට අවස්ථාව දෙනවා.+

යාහ්ට ප්‍රශංසා කරන්න!*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න