ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 70
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ඉක්මනින් ඇවිත් බේරගන්න කියලා කියයි

        • “ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න” (5)

ගීතාවලිය 70:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:13-17

ගීතාවලිය 70:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:11; විලා 3:25

ගීතාවලිය 70:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:22
  • +ගීතා 141:1
  • +ගීතා 18:2
  • +ගීතා 13:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 70:1ගීතා 40:13-17
ගීතා. 70:4ගීතා 5:11; විලා 3:25
ගීතා. 70:5ගීතා 109:22
ගීතා. 70:5ගීතා 141:1
ගීතා. 70:5ගීතා 18:2
ගීතා. 70:5ගීතා 13:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 70:1-5

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. මතක් කිරීමක් විදිහට දාවිත් රචනා කරපු ගීයක්.

70 අනේ දෙවියනි, මාව බේරගන්න.

අනේ යෙහෝවා, ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+

 2 මගේ ජීවිතය නැති කරලා දාන්න හදන අයව

ලැජ්ජාවටත් නින්දාවටත් පත් කරන්න.

මගේ දුකේදී සතුටු වෙන අයට ලැජ්ජාවෙන් පලා දුවන්න සලස්වන්න.

 3 මට හිනා වෙවී සමච්චල් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.

ඔවුන්ට පලා දුවන්න සලස්වන්න.

 4 ඒත් ඔබට ළං වෙන හැමෝම ප්‍රීති ඝෝෂා නගත්වා!+

ඔබ දෙන ගැලවීම හද පත්ලෙන්ම අගය කරන අය

“දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා නිතරම කියත්වා!

 5 මම කාගෙවත් හව්හරණක් නැති දුප්පතෙක්.+

අනේ දෙවියනි, ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න.+

මගේ උදව්වට ඉන්නෙත් මාව බේරගන්න ඉන්නෙත් ඔබ විතරයි.+

අනේ යෙහෝවා, පරක්කු නොකර මගේ උදව්වට එන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න