ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා පියවර ගන්නවා

        • යෙහෝවාගේ වදන් පවිත්‍රයි (6)

ගීතාවලිය 12:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 12:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2023, 1 පි.

ගීතාවලිය 12:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9, 10; 1සාමු 2:3; එස 28:2

ගීතාවලිය 12:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:5

ගීතාවලිය 12:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:7

ගීතාවලිය 12:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:31; ගීතා 19:8

ගීතාවලිය 12:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:9

ගීතාවලිය 12:8

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 12:2ගීතා 28:3
ගීතා. 12:3නික් 15:9, 10; 1සාමු 2:3; එස 28:2
ගීතා. 12:4ගීතා 10:5
ගීතා. 12:5නික් 3:7
ගීතා. 12:62සාමු 22:31; ගීතා 19:8
ගීතා. 12:71සාමු 2:9
ගීතා. 12:8දේශ 8:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 12:1-8

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. සංගීත භාණ්ඩය ෂෙමිනිත්වලට* මාරු කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.

12 අනේ යෙහෝවා, මාව ගලවගන්න.

මොකද ඔබට පක්ෂපාත කිසි කෙනෙක් ඉතුරු වෙලා නැහැ.

විශ්වාසවන්තව ඉන්න එක් කෙනෙක්වත් හොයාගන්න නැහැ.

 2 ඔවුන් එකිනෙකාට බොරු කියාගන්නවා.

හිතේ එකක් තියාගෙන චාටු බස් දොඩනවා.+

 3 යෙහෝවා චාටු කතා කියන අයව නිහඬ කරනවා.

පුරසාරම් දොඩන අයගේ දිව කපලා දානවා.+

 4 “කතාවෙන් අපිට ඕනෙම දෙයක් ජය ගන්න පුළුවන්.

අපි කැමති ඕනෙම දෙයක් කියන්න අපිට අයිතිය තියෙනවා.

අපිව පාලනය කරන්න කාටවත් බැහැ” කියලා ඒ අය කියයි.+

 5 ඒත් යෙහෝවා මෙහෙම කියනවා.

“දුෂ්ටයන් දුක් විඳින අයව පාගලා දාන හැටි මම දකිනවා.

දුප්පතුන්ගේ දුක් ගැනවිලි මට ඇහෙනවා.+ ඔවුන්ව බේරගන්න මම පියවර ගන්නවා.

ඔවුන්ට පහත් විදිහට සලකන අයගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරනවා.”

 6 යෙහෝවාගේ වදන් පවිත්‍රයි.+

ඒවා මැටි උදුනක රත් කරලා හත් වතාවක් පිරිසිදු කරපු රිදී වගේ පවිත්‍රයි.

 7 යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ව බේරගන්නවා.+

ඔබ ඒ එක් එක් කෙනාව මේ දුෂ්ට පරම්පරාවෙන් හැමදාටම ආරක්ෂා කරනවා.

 8 දුෂ්ටයන් නිදැල්ලේ සැරිසරන්නේ

මිනිසුන් ඔවුන්ගේ පහත් ක්‍රියාවලට උල්පන්දම් දෙන නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න