ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 53
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අඥානයා වැඩ කරන විදිහ

        • “යෙහෝවා දෙවියන් නැහැ” (1)

        • “යහපත කරන කිසිම කෙනෙක් නැහැ” (3)

ගීතාවලිය 53:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 53:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:4; රෝම 1:21
  • +ගීතා 14:1-7; රෝම 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 10 පි.

    10/1/1997, 6-7 පි.

ගීතාවලිය 53:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:4; 33:13-15; යෙරෙ 16:17; 23:24
  • +1ලේක 28:9; 2ලේක 15:2; 19:1, 3; යෙසා 55:6; 1පේතෘ 3:12

ගීතාවලිය 53:3

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:20; රෝම 3:12

ගීතාවලිය 53:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:7, 14

ගීතාවලිය 53:5

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බයක් නැතුව ජීවත් වුණ තැන්වලදී ඔවුන්ට බයක් දැනෙයි.”

ගීතාවලිය 53:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 53:1ගීතා 10:4; රෝම 1:21
ගීතා. 53:1ගීතා 14:1-7; රෝම 3:10
ගීතා. 53:2ගීතා 11:4; 33:13-15; යෙරෙ 16:17; 23:24
ගීතා. 53:21ලේක 28:9; 2ලේක 15:2; 19:1, 3; යෙසා 55:6; 1පේතෘ 3:12
ගීතා. 53:3දේශ 7:20; රෝම 3:12
ගීතා. 53:4යෝබ් 21:7, 14
ගීතා. 53:6යෙසා 12:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 53:1-6

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. මහලත්* ස්වරයෙන් ගායනා කරන්න. මස්කිල්.* දාවිත් රචනා කරපු ගීයක්.

53 අඥානයා වැඩ කරන්නේ ‘යෙහෝවා දෙවියන් නැහැ’ කියලා හිතාගෙනයි.+

ඔවුන්ගේ වැරදි ක්‍රියා හරිම දුෂ්ටයි. හරිම පිළිකුල්.

යහපත් දේ කරන කිසිම කෙනෙක් නැහැ.+

 2 දෙවියන් ස්වර්ගයේ ඉඳන් මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා.+

යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන,

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඉන්නවාද කියලා ඔහු හොයලා බලනවා.+

 3 ඒත් යහපත කරන කිසිම කෙනෙක් නැහැ.

එක් කෙනෙක්වත් නැහැ.+

හැම කෙනෙක්ම දුෂ්ටයි.

ඔවුන් හරි දේ කරන එක අත්හැරලා ගිහින්.

 4 ඒ එක් කෙනෙක්ටවත් කිසිම අවබෝධයක් නැද්ද?

ඔවුන් රොටි කනවා වගේ මගේ සෙනඟව කාලා දානවා.

ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්නේ නැහැ.+

 5 ඒත් ඔවුන්ගේ හිත් බයෙන් සලිත වෙයි.

කවදාවත් අද්දැකපු නැති විදිහේ බයක් ඔවුන්ට දැනෙයි.*

මොකද දෙවියන් ඔහුගේ සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු සීසීකඩ විසුරුවනවා.

යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කරපු නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතින් ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා.

 6 ඊශ්‍රායෙලයේ ගැලවීම සියොන් වෙතින් ලැබෙන්න කියලා මම පතනවා.+

වහලුන් වෙලා ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා ආයෙත් එකතු කරද්දී

යාකොබ් සතුටු වෙන්න! ඊශ්‍රායෙල් ප්‍රීතියෙන් ඉපිල යන්න!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න