ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • හැම යහපත් දෙයක්ම ලැබෙන්නේ යෙහෝවාගෙන්

        • “යෙහෝවා මගේ උරුමය” (5)

        • “රාත්‍රියේදීත් මගේ සිතුවිලි මාව නිවැරදි කරනවා” (7)

        • ‘යෙහෝවා මගේ දකුණු පැත්තේ’ (8)

        • “ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ” (10)

ගීතාවලිය 16:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 16:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:20

ගීතාවලිය 16:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 27-28 පි.

ගීතාවලිය 16:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:63

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 26 පි.

ගීතාවලිය 16:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:19; ගීතා 97:7; යෝනා 2:8
  • +නික් 23:13; යොෂු 23:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 27-28 පි.

ගීතාවලිය 16:5

පාදසටහන්

  • *

    හෝ, “මට වෙන් කරපු කොටස.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:26
  • +ගීතා 23:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 25 පි.

    මුරටැඹ,

    2/15/2014, 29 පි.

ගීතාවලිය 16:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:55

ගීතාවලිය 16:7

පාදසටහන්

  • *

    හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:17
  • +ගීතා 17:3; 26:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 26 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2016, 8-9 පි.

    මුරටැඹ,

    12/1/2004, 14-15 පි.

ගීතාවලිය 16:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:17, 18
  • +ගීතා 73:23; ක්‍රියා 2:25-28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 27 පි.

    මුරටැඹ,

    2/15/2008, 3 පි.

    10/1/2006, 30 පි.

ගීතාවලිය 16:9

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ ගෞරවයත්.”

ගීතාවලිය 16:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කුණු වෙන්න ඉඩහරින්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:15; ක්‍රියා 2:31; 3:15; එළි 1:17, 18
  • +යෝබ් 14:13, 14; ක්‍රියා 13:34-37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66, 146 ලිපි

    මුරටැඹ (පාඩම්),

    12/2017, 10 පි.

    මුරටැඹ,

    8/15/2011, 16 පි.

    5/1/2005, 14-15 පි.

    5/15/1995, 11 පි.

ගීතාවලිය 16:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:28
  • +ගීතා 21:6; මතෙ 5:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 16:1ගීතා 25:20
ගීතා. 16:3ගීතා 119:63
ගීතා. 16:4ද්වි 8:19; ගීතා 97:7; යෝනා 2:8
ගීතා. 16:4නික් 23:13; යොෂු 23:6, 7
ගීතා. 16:5ගීතා 73:26
ගීතා. 16:5ගීතා 23:5
ගීතා. 16:6ගීතා 78:55
ගීතා. 16:7යෙසා 48:17
ගීතා. 16:7ගීතා 17:3; 26:2
ගීතා. 16:8ගීතා 139:17, 18
ගීතා. 16:8ගීතා 73:23; ක්‍රියා 2:25-28
ගීතා. 16:10ගීතා 49:15; ක්‍රියා 2:31; 3:15; එළි 1:17, 18
ගීතා. 16:10යෝබ් 14:13, 14; ක්‍රියා 13:34-37
ගීතා. 16:11හිතෝ 12:28
ගීතා. 16:11ගීතා 21:6; මතෙ 5:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 16:1-11

ගීතාවලිය

දාවිත් රචනා කරපු මික්ටැම්.*

16 අනේ දෙවියනි, මාව ආරක්ෂා කරන්න. මොකද මම රැකවරණය පතන්නේ ඔබගෙන්.+

 2 මම යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා.

“මගේ ජීවිතේ හැම යහපත් දෙයක්ම මට ලැබිලා තියෙන්නේ යෙහෝවා වන ඔබගෙනුයි.

 3 පොළොවේ ඉන්න ශුද්ධ තැනැත්තන් නිසා මම සතුටු වෙනවා.

ගෞරවය ලබන්න වටින ඒ අය නිසා මට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්.”+

 4 වෙනත් දෙවිවරු පස්සේ යන අයට නිමක් නැති වේදනා අද්දකින්න වෙනවා.+

මම කවදාවත් ඔවුන් එක්ක එකතු වෙලා පාන පූජා විදිහට ලේ ඔප්පු කරන්නේ නැහැ.

ඒ දෙවිවරුන්ගේ නමක්වත් මගේ කටින් පිට වෙන්නේ නැහැ.+

 5 යෙහෝවා, මගේ උරුමයත්+ සතුටින් පිරුණු මගේ කුසලානයත්+ ඔබයි.

මගේ උරුමය* ආරක්ෂා කරන්නෙත් ඔබමයි.

 6 ඔබ මට මැනලා දුන්න කොටස ගැන මම සතුටු වෙනවා.

ඇත්තෙන්ම ඔබ මට දුන්න උරුමය ගැන මං තෘප්තිමත් වෙනවා.+

 7 මට අවවාද ලබා දුන්න යෙහෝවා දෙවියන්ට මම ප්‍රශංසා කරනවා.+

මොකද රාත්‍රියේදීත් මගේ සිතුවිලි* මාව නිවැරදි කරනවා.+

 8 මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා මගේ ඉස්සරහා ඉන්නවා කියලයි.+

ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ.+

 9 මගේ ගතත්* හිතත් සතුටින් ඉපිල යනවා.

මං ජීවත් වෙන්නේ කිසිම බයක් නැතුවයි.

10 මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ.+

ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළට යන්න ඔබ ඉඩහරින්නේ නැහැ.*+

11 ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්වලා දෙනවා.+

ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!+

ඔබේ දකුණු පැත්තේ ඉන්න නිසා මම හැමදාටම සතුට අද්දකිනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න