ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 45
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙහෝවා බාරුක්ට දුන්න පණිවිඩය (1-5)

යෙරෙමියා 45:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:1; 36:1
  • +යෙරෙ 36:4, 32
  • +යෙරෙ 32:12; 43:3

යෙරෙමියා 45:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 137-138, 140 පි.

    මුරටැඹ,

    8/15/2006, 17 පි.

    8/15/1997, 21 පි.

යෙරෙමියා 45:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:5; යෙරෙ 1:1, 10

යෙරෙමියා 45:5

පාදසටහන්

  • *

    හෝ, “ඔයා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:16; යෙරෙ 25:17, 26; ශෙප 3:8
  • +යෙරෙ 21:9; 39:18; 43:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 137-151 පි.

    මුරටැඹ,

    10/15/2008, 8-9 පි.

    4/15/2008, 15 පි.

    8/15/2006, 17-19 පි.

    10/1/2002, 14-15 පි.

    2/15/2000, 6 පි.

    8/15/1997, 21 පි.

    පිබිදෙව්!,

    4/8/2003, 21 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 45:1යෙරෙ 25:1; 36:1
යෙරෙ. 45:1යෙරෙ 36:4, 32
යෙරෙ. 45:1යෙරෙ 32:12; 43:3
යෙරෙ. 45:4යෙසා 5:5; යෙරෙ 1:1, 10
යෙරෙ. 45:5යෙසා 66:16; යෙරෙ 25:17, 26; ශෙප 3:8
යෙරෙ. 45:5යෙරෙ 21:9; 39:18; 43:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 45:1-5

යෙරෙමියා

45 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා කියපු දේවල් ලියවිල්ලක ලිව්වා.+ ඒ කාලේදීම යෙරෙමියා බාරුක්ට+ මේ පණිවිඩය දුන්නා.

2 “බාරුක්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. 3 ‘ඔයා කියනවා “අනේ, මට වෙච්ච දේ! යෙහෝවා මගේ දුක තවත් වැඩි කළා. මට සැනසිල්ලේ ඉන්නවත් තැනක් නැහැ. මේ ජීවිතේ දැන් මට ඇති වෙලා” කියලා.’

4 “දැන් බාරුක්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට කියන්නේ මෙහෙමයි. “මං ගොඩනඟපු දේවල් මං කඩලා දානවා. හිටවපු දේවල් උදුරලා දානවා. ඒක මං මේ මුළු දේශයටම කරනවා.+ 5 ඒත් ඔයා හිතන්නේ ඔයාගේ දියුණුව ගැන විතරයි.* ඔයා ගොඩක් දේවල් පස්සේ යනවා. ඒක නවත්තන්න.”’

“‘මොකද මම ළඟදීම ලොකු විනාශයක් ගේනවා. හැම කෙනෙක්ටම ඒකට මුහුණ දෙන්න වෙනවා.+ හැබැයි ඔයා කොහේ ගියත් මං ඔයාගේ ජීවිතේ වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න