ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 148
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ හැම නිර්මාණයක්ම ඔහුට ප්‍රශංසා කරයි

        • ‘ඔහුගේ සියලු දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න’ (2)

        • ‘හිරුත් සඳුත් තාරකාත් ඔහුට ප්‍රශංසා කරන්න’ (3)

        • බාල මහලු හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරයි (12, 13)

ගීතාවලිය 148:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:5

ගීතාවලිය 148:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:20; ලූක් 2:13
  • +යෙරෙ 32:18; යූද් 14

ගීතාවලිය 148:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:1

ගීතාවලිය 148:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:6

ගීතාවලිය 148:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:37
  • +ගීතා 119:91; යෙරෙ 31:35, 36; 33:25

ගීතාවලිය 148:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 54-55 පි.

    මුරටැඹ,

    6/1/2004, 12 පි.

ගීතාවලිය 148:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:23; ගීතා 107:25; යෙසා 30:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 12-13 පි.

ගීතාවලිය 148:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 98:8
  • +1ලේක 16:33; යෙසා 44:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 13 පි.

ගීතාවලිය 148:10

පාදසටහන්

  • *

    මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 13-14 පි.

ගීතාවලිය 148:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:10, 11

ගීතාවලිය 148:12

පාදසටහන්

  • *

    මූ.අ., “කන්‍යාවෙනි.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

ගීතාවලිය 148:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:1; යෙසා 12:4
  • +1රාජා 8:27; 1ලේක 29:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 20 පාඩම

ගීතාවලිය 148:14

පාදසටහන්

  • *

    මූ.අ., “අඟ.”

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 148:1ගීතා 89:5
ගීතා. 148:2ගීතා 103:20; ලූක් 2:13
ගීතා. 148:2යෙරෙ 32:18; යූද් 14
ගීතා. 148:3ගීතා 19:1
ගීතා. 148:5ගීතා 33:6
ගීතා. 148:6ගීතා 89:37
ගීතා. 148:6ගීතා 119:91; යෙරෙ 31:35, 36; 33:25
ගීතා. 148:8නික් 9:23; ගීතා 107:25; යෙසා 30:30
ගීතා. 148:9ගීතා 98:8
ගීතා. 148:91ලේක 16:33; යෙසා 44:23
ගීතා. 148:10යෙසා 43:20
ගීතා. 148:11ගීතා 2:10, 11
ගීතා. 148:13ගීතා 8:1; යෙසා 12:4
ගීතා. 148:131රාජා 8:27; 1ලේක 29:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 148:1-14

ගීතාවලිය

148 යාහ්ට ප්‍රශංසා කරන්න!*

ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න.+

උස් තැන්වල ඉන්න සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.

 2 ඔහුගේ සියලු දූතයෙනි,+

ඔහුගේ මුළු සේනාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+

 3 හිරුත් සඳුත්, ඔහුට ප්‍රශංසා කරන්න.

බැබළෙන තාරකාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+

 4 ඉමක් කොනක් නැති අහස්තලයෙනි,

වැහි වලාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.

 5 ඒ සියල්ල යෙහෝවාගේ නමට ප්‍රශංසා කරනු ලැබේවා!

මොකද ඔහු අණ දීලා ඒවා නිර්මාණය කළා.+

 6 ඔහු ඒවා සදාකාලයෙන් සදාකාලයටම පවතින්න සලස්වනවා.+

කවදාවත් පහ වෙන්නේ නැති නියමයක් ඔහු දීලා තියෙනවා.+

 7 පොළොවේ ඉන්න සියල්ලෙනි,

මුහුදේ ඉන්න දැවැන්තයෙනි, ගැඹුරු දිය දහරාවෙනි,

යෙහෝවාට ප්‍රශංසා කරන්න.

 8 අකුණු සහ හිම කැට වර්ෂාවෙනි, හිම සහ ගන වලාවෙනි,

ඔහුගේ අණ ඉටු කරන චණ්ඩ මාරුතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.

 9 කඳු හෙල් සියල්ලෙනි,+

දේවදාර ගස් සහ පලින් බර වුණ ගස් සියල්ලෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.

10 වනසතුන්+ සහ හීලෑ සත්වයෙනි,

කුඩා සතුන්* සහ පියාසර කරන කුරුල්ලෙනි, ඔහුට ප්‍රශංසා

කරන්න.

11 පොළොවේ රජවරුනි, හැම ජාතියකටම අයිති ජනයෙනි,

අධිපතීන් සහ පොළොවේ විනිශ්චයකරුවෙනි, ඔහුට ප්‍රශංසා

කරන්න.+

12 තරුණයෙනි, තරුණියෙනි,*

බාල මහලු සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.

13 ඔවුන් හැමෝම යෙහෝවාගේ නමට ප්‍රශංසා කරනු ලැබේවා!

මොකද අනිත් හැම නමකටම වඩා ඔහුගේ නම උසස්.+

ඔහුගේ තේජස අහසටත් පොළොවටත් ඉහළින් නැඟ යනවා.+

14 ඔහු තමන්ගේ සෙනඟගේ ශක්තිය* වැඩි කරනවා.

එහෙම කරලා ඔහුට ළං වෙලා ඉන්න ඊශ්‍රායෙල් සෙනඟට,

ඔහුට විශ්වාසවන්තව ඉන්න ඒ හැමෝටම,

ගෞරවය, ප්‍රශංසාව ලැබෙන්න සලස්වනවා.

යාහ්ට ප්‍රශංසා කරන්න!*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න