ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 112
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ධර්මිෂ්ඨ අයට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා

        • ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින් (5)

        • “ධර්මිෂ්ඨ කෙනා ගැන මතකය හැමදාටම තියෙනවා” (6)

        • ත්‍යාගශීලී කෙනා දුප්පත් අයට අදිමදි නොකර දෙනවා (9)

ගීතාවලිය 112:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; එළි 19:1
  • +ගීතා 111:10
  • +ගීතා 1:1, 2; 40:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 25-26 පි.

    7/15/2000, 5 පි.

ගීතාවලිය 112:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:12, 13; 37:25, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 25-26 පි.

ගීතාවලිය 112:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 26-27 පි.

ගීතාවලිය 112:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:11; 1පේතෘ 2:9
  • +ලූක් 6:36; එෆී 4:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 26-27 පි.

ගීතාවලිය 112:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8; ගීතා 41:1; හිතෝ 19:17; ලූක් 6:34, 35; ක්‍රියා 20:35; හෙබ්‍රෙ 13:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 27 පි.

ගීතාවලිය 112:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:5; 125:1
  • +නෙහෙ 5:19; හිතෝ 10:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 27-28 පි.

ගීතාවලිය 112:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; හිතෝ 3:25
  • +ගීතා 62:8; යෙසා 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 27-28 පි.

ගීතාවලිය 112:8

පාදසටහන්

  • *

    හෝ, “ඔහු ස්ථිර අධිෂ්ඨානයකින් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:1
  • +ගීතා 59:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 27-28 පි.

ගීතාවලිය 112:9

පාදසටහන්

  • *

    හෝ, “ත්‍යාගශීලීව.”

  • *

    මූ.අ., “අඟ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:11; හිතෝ 11:24; 19:17
  • +ද්වි 24:12, 13; 2කොරි 9:9; හෙබ්‍රෙ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 27-28 පි.

ගීතාවලිය 112:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 112:1නික් 15:2; එළි 19:1
ගීතා. 112:1ගීතා 111:10
ගීතා. 112:1ගීතා 1:1, 2; 40:8
ගීතා. 112:2ගීතා 25:12, 13; 37:25, 26
ගීතා. 112:4ගීතා 97:11; 1පේතෘ 2:9
ගීතා. 112:4ලූක් 6:36; එෆී 4:32
ගීතා. 112:5ද්වි 15:7, 8; ගීතා 41:1; හිතෝ 19:17; ලූක් 6:34, 35; ක්‍රියා 20:35; හෙබ්‍රෙ 13:16
ගීතා. 112:6ගීතා 15:5; 125:1
ගීතා. 112:6නෙහෙ 5:19; හිතෝ 10:7
ගීතා. 112:7ගීතා 27:1; හිතෝ 3:25
ගීතා. 112:7ගීතා 62:8; යෙසා 26:3
ගීතා. 112:8හිතෝ 28:1
ගීතා. 112:8ගීතා 59:10
ගීතා. 112:9ද්වි 15:11; හිතෝ 11:24; 19:17
ගීතා. 112:9ද්වි 24:12, 13; 2කොරි 9:9; හෙබ්‍රෙ 6:10
ගීතා. 112:10හිතෝ 11:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 112:1-10

ගීතාවලිය

112 යාහ්ට ප්‍රශංසා කරන්න!*+

א [ආලෙෆ්]

යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තියෙන,+

ב [බේත්]

ඔහුගේ ආඥා පිළිපැදීමෙන් ලොකු සතුටක් ලබන කෙනා සන්තෝෂවත්.+

ג [ගීමෙල්]

 2 ඒ කෙනාගෙන් පැවතෙන අය පොළොවේ බලවත් අය වෙයි.

ד [දාලෙත්]

අවංක අයගේ දරු මුනුපුරන්ට ආශීර්වාද ලැබෙයි.+

ה [හේ]

 3 ඔහුගේ නිවස වටිනා දේවලිනුත් වස්තුවෙනුත් පිරිලා තියෙනවා.

ו [වාව්]

ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියා හැමදාටම පවතිනවා.

ז [ෂායින්]

 4 ඔහු අවංක අයට අන්ධකාරයේ බැබළෙන ආලෝකයක් වෙනවා.+

ח [හෙත්]

ඔහු අනුකම්පාව පෙන්වන, දයාන්විත,+ ධර්මිෂ්ඨ කෙනෙක්.

ט [ටේත්]

 5 අගහිඟකම් තියෙන අයට ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින්.+

י [යෝද්]

ඔහු හැම දෙයක්ම සාධාරණව කරනවා.

כ [කෆ්]

 6 ඔහුව කිසිදාක සොලවන්න බැහැ.+

ל [ලාමෙද්]

ධර්මිෂ්ඨ කෙනා ගැන මතකය හැමදාටම තියෙනවා.+

מ [මෙම්]

 7 ඔහු නරක ආරංචිවලට බය වෙන්නේ නැහැ.+

נ [නුන්]

ඔහුගේ හිත ස්ථිරයි. ඔහු යෙහෝවාව විශ්වාස කරනවා.+

ס [සාමෙක්]

 8 ඔහුගේ හිත සැලෙන්නේ නැහැ.* ඔහු කිසි දේකට බය වෙන්නෙත් නැහැ.+

ע [ආයින්]

අන්තිමේදී ඔහුගේ සතුරන් වැටිලා යද්දී ඔහු ඒක දකිනවා.+

פ [පේ]

 9 තමන් ළඟ තියෙන දේවල් ඔහු අදිමදි නොකර* දෙනවා.

දුප්පත් අයට ඇති තරම් දෙනවා.+

צ [ට්සාධේ]

ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියා හැමදාටම පවතිනවා.+

ק [කෝෆ්]

ඔහුට තියෙන බලය* තවත් වැඩි වෙයි. හැමෝම ඔහුට ගෞරව කරයි.

ר [රේෂ්]

10 දුෂ්ටයා ඒක දැකලා කේන්ති ගනියි.

ש [ෂින්]

ඔහු තරහෙන් දත්මිටි කයි. අන්තිමේදී ඔහු නැති වෙලා යයි.

ת [ටාව්]

දුෂ්ටයාගේ ආශාවන් කවදාවත් ඉටු වෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න