ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් ඉන්නවාද?+

      තෝරගන්න ඕනෙ මාර්ගය දෙවියන් ඒ කෙනාට කියලා දෙනවා.+

      נ [නුන්]

      13 ජීවිත කාලේ පුරාම ඔහු යහපත් දේවල් අද්දකිනවා.+

      ඔහුගේ දරු මුනුපුරන් පොළොව උරුම කරගන්නවා.+

  • ගීතාවලිය 37:25, 26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්

      කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+

      ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+

      26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+

      ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න