ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • හීරාම් රජ ඉදි කිරීම් වැඩවලට අවශ්‍ය දේ ලබා දෙයි (1-12)

      • සලමොන් සේවයට කට්ටියව බඳවගනියි (13-18)

1 රාජාවලිය 5:1

පාදසටහන්

  • *

    හෝ, “දාවිත්ට ලොකු ආදරයක් පෙන්නුවා.”

හරස් යොමු දැක්වීම්

  • +එස 27:3
  • +2සාමු 5:11

1 රාජාවලිය 5:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:3

1 රාජාවලිය 5:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:5; 1ලේක 22:7, 8

1 රාජාවලිය 5:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:24, 25
  • +හිතෝ 16:7

1 රාජාවලිය 5:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12, 13; 1ලේක 22:9, 10; 2ලේක 2:4

1 රාජාවලිය 5:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:9, 20
  • +2ලේක 2:8

1 රාජාවලිය 5:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:11, 12

1 රාජාවලිය 5:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:5; 1රාජා 6:15; 2ලේක 3:5

1 රාජාවලිය 5:9

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:15, 16; එස්රා 3:7

1 රාජාවලිය 5:11

පාදසටහන්

  • *

    කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක්. උප. B14 බලන්න.

  • *

    මූ.අ., “ඔලීව ගෙඩි කොටලා ගත්ත තෙල්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:10

1 රාජාවලිය 5:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:12; 4:29; යාකො 1:5

1 රාජාවලිය 5:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2005, 23 පි.

1 රාජාවලිය 5:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:24; 1රාජා 4:6; 12:18

1 රාජාවලිය 5:15

පාදසටහන්

  • *

    හෝ, “බර උස්සගෙන යන අය.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:15
  • +යොෂු 16:10; 1රාජා 9:20-22; 2ලේක 2:2, 17, 18; 8:7-9

1 රාජාවලිය 5:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2005, 19 පි.

1 රාජාවලිය 5:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 21:14
  • +1රාජා 7:9; 1ලේක 22:2
  • +1රාජා 6:7

1 රාජාවලිය 5:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:1, 5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 5:1එස 27:3
1 රාජා. 5:12සාමු 5:11
1 රාජා. 5:22ලේක 2:3
1 රාජා. 5:32සාමු 7:5; 1ලේක 22:7, 8
1 රාජා. 5:41රාජා 4:24, 25
1 රාජා. 5:4හිතෝ 16:7
1 රාජා. 5:52සාමු 7:12, 13; 1ලේක 22:9, 10; 2ලේක 2:4
1 රාජා. 5:61රාජා 6:9, 20
1 රාජා. 5:62ලේක 2:8
1 රාජා. 5:72ලේක 2:11, 12
1 රාජා. 5:82සාමු 6:5; 1රාජා 6:15; 2ලේක 3:5
1 රාජා. 5:92ලේක 2:15, 16; එස්රා 3:7
1 රාජා. 5:112ලේක 2:10
1 රාජා. 5:121රාජා 3:12; 4:29; යාකො 1:5
1 රාජා. 5:131රාජා 9:15
1 රාජා. 5:142සාමු 20:24; 1රාජා 4:6; 12:18
1 රාජා. 5:151ලේක 22:15
1 රාජා. 5:15යොෂු 16:10; 1රාජා 9:20-22; 2ලේක 2:2, 17, 18; 8:7-9
1 රාජා. 5:161රාජා 9:23
1 රාජා. 5:17එළි 21:14
1 රාජා. 5:171රාජා 7:9; 1ලේක 22:2
1 රාජා. 5:171රාජා 6:7
1 රාජා. 5:18යොෂු 13:1, 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 5:1-18

පළවෙනි රාජාවලිය

5 දාවිත්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ සලමොන්ව රජ විදිහට අභිෂේක කළා කියලා තීර්වල+ රජ වුණ හීරාම්ට ආරංචි වුණා. ඉතින් එයා සලමොන්ව හම්බ වෙන්න එයාගේ සේවකයන්ව යැව්වා. මොකද හීරාම් කාලයක් තිස්සේ දාවිත්ගේ හොඳ යාළුවෙක්+ වෙලා හිටියා.* 2 ඉතින් සලමොන් රජත් හීරාම්ට+ මේ පණිවිඩය යැව්වා. 3 “මගේ තාත්තා වුණ දාවිත්ට එයාගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න අවසර හම්බ වුණේ නැහැ. ඒක ඔබ හොඳින්ම දන්නවා. මොකද මගේ තාත්තාට විරුද්ධව ගොඩක් සතුරෝ යුද්ධ කරන්න ආවා. යෙහෝවා දෙවියන් එයාලව යටත් කරලා දෙන කල් සෑහෙන කාලයක් යුද්ධ කරන්න තාත්තාට සිද්ධ වුණා.+ 4 ඒත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට අවස්ථාව දීලා තියෙනවා සතුරන්ගෙන් කිසි කරදරයක් නැතුව සාමකාමීව ඉන්න.+ කවුරුත් මට විරුද්ධව එන්නේ නැහැ. මේ දේශයේ කොහෙවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.+ 5 ඉතින් මං කැමතියි මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න. මොකද යෙහෝවා මගේ තාත්තාට මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයාගෙන් පස්සේ ඔයාගේ සිංහාසනයේ ඉඳගන්න ඔයාගේ පුතා තමයි මගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්නේ.’+ 6 ඒ ගෘහය හදන්න අවශ්‍ය ලී ගන්න ලෙබනොන් දේශයෙන් දේවදාර ගස්+ කපලා දෙන්න කියලා ඔබේ සේවකයන්ට අණ කරන්න. එයාලා එක්ක වැඩ කරන්න මගේ සේවකයන්වත් මම එවන්නම්. ඔබේ සේවකයන්ට දෙන්න ඕන කුලිය මට කියන්න. මම ඔබ කියන විදිහටම ඒක එයාලට දෙන්නම්. මොකද සීදොන්වල මිනිස්සු වගේ ගස් කපන්න දක්ෂ කවුරුත් අපි අතරේ නැහැ කියලා ඔබ හොඳින් දන්නවා.”+

7 සලමොන් රජගේ පණිවිඩය හීරාම්ට ලැබුණ ගමන්ම එයා ගොඩක් සතුටු වෙලා මෙහෙම කිව්වා. “මේ විශාල සෙනඟ පාලනය කරන්න දාවිත් රජට ඥානවන්ත පුතෙක් ලබා දුන්න යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා වේවා!”+ 8 පස්සේ හීරාම් සලමොන්ට මෙහෙම කියලා යැව්වා. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී මම ඔබට එවන්නම්.+ 9 මගේ සේවකයන් ඒවා ලෙබනොන් ඉඳන් මුහුද ළඟට ගෙනෙයි. ඒ ලීවලින් පාරු හදලා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනල්ලා ඒවා ලිහලා දෙන්න කියලා මං කියන්නම්. එතකොට ඔබට ඒවා අරගෙන යන්න පුළුවන්. ඒ වෙනුවෙන් මගේ මාලිගාවේ ඉන්න අයට අවශ්‍ය කෑම සපයන්න.”+

10 ඒ විදිහට හීරාම් රජ සලමොන්ට අවශ්‍ය තරම් දේවදාර සහ ජුනිපර් ලී සැපයුවා. 11 ඒ වෙනුවෙන් සලමොන් රජ හීරාම් රජගේ මාලිගාවේ හිටපු අයට තිරිඟු කෝර් මිනුම්* 20,000ක් සහ හොඳම ඔලීව තෙල්* කෝර් මිනුම් 20ක් දුන්නා. සලමොන් හැම අවුරුද්දකම හීරාම්ට ඒ කෑම තොගය යැව්වා.+ 12 යෙහෝවා දෙවියන් සලමොන්ට පොරොන්දු වුණ විදිහටම ප්‍රඥාව දුන්නා.+ හීරාම් සහ සලමොන් අතරේ සාමකාමී සබඳතා පැවතුණා. එයාලා එකිනෙකා එක්ක ගිවිසුමකුත් ඇති කරගත්තා.

13 සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන් අතරින් 30,000ක් එයාට සේවය කරන්න බඳවගත්තා.+ 14 රජ හැම මාසෙකම ඒ අයගෙන් 10,000ක් ලෙබනොන්වලට යැව්වා. එයාලා මාසයක් ලෙබනොන්වල වැඩ කරලා ඊටපස්සේ ගෙවල්වලට ආවා. මාස දෙකකට පස්සේ ආපහු වැඩට ගියා. රජට සේවය කරපු ඒ අයගේ වැඩ බලාගත්තේ අදොනිරාම්.+ 15 සාමාන්‍ය කම්කරුවෝ* 70,000ක් සහ කඳුවල ගල් කඩන අය+ 80,000ක් සලමොන් යටතේ වැඩ කළා.+ 16 ඒ අයගේ වැඩ බලන්න ප්‍රධානීන්+ 3,300කුත් හිටියා. 17 ඒ ගෘහයේ අත්තිවාරම+ දාන්න රජ අණ කරපු විදිහට කඳුවලින් විශාල, වටින ගල්+ කඩලා ඒවා අවශ්‍ය හැඩේට කැපුවා.+ 18 ඒ විදිහට සලමොන් යටතේ හිටපු වැඩකරුවෝයි, හීරාම් යටතේ හිටපු වැඩකරුවෝයි, ගෙබල්වරුයි+ ඒ ගෘහය හදන්න අවශ්‍ය ගල් කැඩුවා. අවශ්‍ය ලීත් එයාලා ලෑස්ති කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න