ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අඥානයා වැඩ කරන විදිහ

        • “යෙහෝවා නැහැ” (1)

        • “යහපත කරන කිසිම කෙනෙක් නැහැ” (3)

ගීතාවලිය 14:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:4; යෙසා 29:16
  • +ගීතා 53:පෙර සටහන-6; රෝම 3:10-12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 6-7 පි.

ගීතාවලිය 14:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:9; ගීතා 33:13-15; හෙබ්‍රෙ 11:6

ගීතාවලිය 14:3

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:29

ගීතාවලිය 14:5

පාදසටහන්

  • *

    මූ.අ., “ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව එක්ක.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:16

ගීතාවලිය 14:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:9; 142:5

ගීතාවලිය 14:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:26, 27

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 14:1ගීතා 10:4; යෙසා 29:16
ගීතා. 14:1ගීතා 53:පෙර සටහන-6; රෝම 3:10-12
ගීතා. 14:22ලේක 16:9; ගීතා 33:13-15; හෙබ්‍රෙ 11:6
ගීතා. 14:3දේශ 7:29
ගීතා. 14:5නික් 15:16
ගීතා. 14:6ගීතා 9:9; 142:5
ගීතා. 14:7රෝම 11:26, 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 14:1-7

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

14 අඥානයා වැඩ කරන්නේ ‘යෙහෝවා නැහැ’ කියලා හිතාගෙනයි.+

ඔවුන්ගේ ක්‍රියා දුෂ්ටයි. ඔවුන් හැසිරෙන්නේ හරිම පහත් විදිහට.

යහපත් දේ කරන කිසිම කෙනෙක් නැහැ.+

 2 යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉඳන් මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා.

යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්

ඉන්නවාද කියලා ඔහු හොයලා බලනවා.+

 3 ඒත් යහපත කරන කිසිම කෙනෙක් නැහැ.

එක් කෙනෙක්වත් නැහැ.

හැම කෙනෙක්ම දුෂ්ටයි.

ඔවුන් හරි දේ කරන එක අත්හැරලා දාලා.+

 4 ඒ එක් කෙනෙක්ටවත් කිසිම අවබෝධයක් නැද්ද?

ඔවුන් රොටි කනවා වගේ මගේ සෙනඟව කාලා දානවා.

ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්නේ නැහැ.

 5 ඒත් ඔවුන්ගේ හිත් බයෙන් සලිත වෙයි.+

මොකද යෙහෝවා දෙවියන් ඉන්නේ ධර්මිෂ්ඨයන්ගේ පැත්තේ.*

 6 දුෂ්ටයෙනි, ඔබ අසරණයන්ගේ සැලසුම් කඩාකප්පල් කරන්න හදනවා.

ඒත් ඔවුන්ගේ රක්ෂස්ථානය යෙහෝවායි.+

 7 ඊශ්‍රායෙලයේ ගැලවීම සියොන් වෙතින් ලැබෙන්න කියලා මම

පතනවා!+

වහලුන් වෙලා ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා ආයෙත් එකතු කරද්දී,

යාකොබ් සතුටු වෙන්න! ඊශ්‍රායෙල් ප්‍රීතියෙන් ඉපිල යන්න!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න