1 සාමුවෙල්
පොතේ සාරාංශයක්
 1 
එල්කානා සහ එයාගේ භාර්යාවන් (1-8)
 
හන්නා පුතෙක් ඉල්ලලා යාච්ඤා කරයි (9-18)
 
සාමුවෙල් ඉපදෙයි. එයාව යෙහෝවාගේ සේවය වෙනුවෙන් කැප කරයි (19-28)
 
 
 2 
 
 3 
 
 4 
 
 5 
 
 6 
 
 7 
ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වල තියයි (1)
 
“යෙහෝවාට විතරක් නමස්කාර කරන්න” කියලා සාමුවෙල් උනන්දු කරයි (2-6)
 
මිෂ්පාවලදී ඊශ්‍රායෙල්වරු ලබපු ජයග්‍රහණය (7-14)
 
සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකරු වෙයි (15-17)
 
 
 8 
ඊශ්‍රායෙල්වරු රජෙක්ව ඉල්ලයි (1-9)
 
සාමුවෙල් සෙනඟට අනතුරු අඟවයි (10-18)
 
යෙහෝවා රජෙක්ව පත් කරන්න සෙනඟට අවසර දෙයි (19-22)
 
 
 9 
 
10 
 
11 
 
12 
 
13 
සාවුල් හමුදාවට පුරුෂයන්ව තෝරගනියි (1-4)
 
සාවුල් හිතුමනාපෙට වැඩ කරයි (5-9)
 
සාමුවෙල් සාවුල්ට තදින් උපදෙස් දෙයි (10-14)
 
ඊශ්‍රායෙල්වරු ළඟ ආයුධ තිබුණේ නැහැ (15-23)
 
 
14 
මික්මාෂ්වලදී යොනාතාන් සටන් කරයි (1-14)
 
ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ව යෙහෝවා සම්පූර්ණයෙන්ම පරාජය කරයි (15-23)
 
සාවුල් හිතන්නේ බලන්නේ නැතුව කරපු දිවුරුම (24-46)
 
සාවුල් කරපු යුද්ධ; එයාගේ පවුලේ අය (47-52)
 
 
15 
සාවුල් අකීකරු වෙලා ආගග්ව මරන්නේ නැහැ (1-9)
 
සාමුවෙල් සාවුල්ව හික්මවයි (10-23)
 
සාවුල්ව රජ විදිහට ප්‍රතික්ෂේප කරයි (24-29)
 
සාමුවෙල් ආගග්ව මරයි (30-35)
 
 
16 
සාමුවෙල් ඊළඟ රජ විදිහට දාවිත්ව අභිෂේක කරයි (1-13)
 
දෙවියන්ගේ බලය සාවුල්ගෙන් අයින් කරයි (14-17)
 
දාවිත් සාවුල් වෙනුවෙන් වීණාව වාදනය කරයි (18-23)
 
 
17 
 
18 
දාවිත් සහ යොනාතාන්ගේ යාළුකම (1-4)
 
දාවිත්ගේ ජයග්‍රහණ නිසා සාවුල්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙයි (5-9)
 
සාවුල් දාවිත්ව මරන්න උත්සාහ කරයි (10-19)
 
දාවිත් සාවුල්ගේ දුව මීකල් එක්ක විවාහ වෙයි (20-30)
 
 
19 
 
20 
 
21 
 
22 
 
23 
දාවිත් කෙයිලා නගරය බේරගනියි (1-12)
 
සාවුල් දාවිත් පස්සේ පන්නගෙන යයි (13-15)
 
යොනාතාන් දාවිත්ව ශක්තිමත් කරයි (16-18)
 
දාවිත් සාවුල්ගෙන් යන්තමින් බේරෙයි (19-29)
 
 
24 
 
25 
සාමුවෙල් මිය යයි (1)
 
නාබල් දාවිත්ගේ සේවකයන්ට අපහාස කරයි (2-13)
 
අබිගායිල් ඥානවන්තව වැඩ කරයි (14-35)
 
මෝඩ විදිහට වැඩ කරපු නාබල්ට යෙහෝවා පහර දෙයි (36-38)
 
දාවිත් අබිගායිල්ව විවාහ කරගනියි (39-44)
 
 
26 
 
27 
 
28 
 
29 
 
30 
 
31