ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/07 31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 8/07 31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනද?

1. මෙය සිදු වුණේ කුමන නගරය ආසන්නයේ විය හැකිද?

සිතියමේ ලකුණු කරන්න.

බැබිලෝනිය

ෂූෂන්

ඌර්

◆ ඊශ්‍රායෙල් තරුණයන් තුන්දෙනාගේ හෙබ්‍රෙව් නම් මොනවාද?

.....

.....

.....

◆ මේ තුන්දෙනා අන් අය මෙන් නමස්කාර නොකරන්නේ ඇයි?

.....

◼ සාකච්ඡා කිරීමට: මොන වගේ දේවලට නමස්කාර කරන්න කියා ඔබෙන් ඉල්ලා සිටින්න පුළුවන්ද? ඔබට හෙබ්‍රෙව් තරුණයන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1000 ක්‍රි.පූ. 607 ක්‍රි.ව. 36 ක්‍රි.ව. 51 ක්‍රි.ව. 61-64

2. 1 තිමෝති

3. දේශනාකාරයා

4. 2 තෙසලෝනික

මම කවුද?

5. මගේ අම්මා මගේ හිතට කාවදින ආකාරයට මට උපදෙස් දුන්නා.

මම කවුද?

6. මගේ ග්‍රීක් නම සීලස්. පේතෘස්, පාවුල් සහ ලූක් මා ගැන කතා කළා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා, සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

4වන පිටුව ප්‍රේමය කියන්නේ කුමක්ද? (කොලොස්සි 3:...)

6වන පිටුව දරුවන්ට ආදරය කරන දෙමාපියන් කරන්නේ කුමක්ද? (හිතෝපදේශ 13:...)

11වන පිටුව දාවිත් රජ සතුටු වුණේ කොයි අවස්ථාවේදීද? (ගීතාවලිය 122:...)

14වන පිටුව ඕපාදූප කතා කරන අවස්ථාවකදී අප කුමක් කළ යුතුද? (1 තෙසලෝනික 4:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 27වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. බැබිලෝනිය.—දානියෙල් 3:1.

◆ හනනියා, මිෂායෙල් සහ අෂරියා.—දානියෙල් 1:7.

◆ ඔවුන් යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කළ නිසයි.—දානියෙල් 3:16-18.

2. පාවුල්, ක්‍රි.ව. 61-64.

3. සලමොන්, ක්‍රි.පූ. 1000 පෙර.

4. පාවුල්, ක්‍රි.ව. 51.

5. ලෙමුවෙල්, හිතෝපදේශ 31:1.

6. සිල්වානස්.—1 තෙසලෝනික 1:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න