ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/09 27-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 6/09 27-31 පි.

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

ගණන් කතාව 22:21-27 දක්වා සඳහන් කොටස් කියවා, ඔබේ පිළිතුර ලියන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කිරීමට:

බාලාම් කෝප වූයේ ඇයි? බාලාම් කොටළුදෙනට සැලකූ ආකාරය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? එසේ සිතීමට හේතුව කුමක්ද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා, සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

7-8වන පිටු දක්වා මිනිසුන්ට භය වීම නිසා සිදු වන්නේ කුමක්ද? හිතෝපදේශ 29:․․․

7වන පිටුව අඥාන කෙනෙක් ගමන් කරන්නේ කෙසේද? දේශනාකාරයා 2:․․․

7වන පිටුව කඩිසර කෙනෙකුගේ සැලසුම්වල ප්‍රතිඵලය කුමක්ද? හිතෝපදේශ 21:․․․

22වන පිටුව මිය ගිය කෙනෙකුගේ තත්වය කෙබඳුද? දේශනාකාරයා 9:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?

යෙරෙමියා 38:1-13; 39:15-18 දක්වා කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4. ․․․․․

යෙරෙමියාව බේරාගත්තේ කවුරුන්ද? ඔහු එවැනි අවදානම් පියවරක් ගත්තේ ඇයි?

5. ․․․․․

එම මිනිසාට යෙරෙමියා පසුව පැවසුවේ කුමක්ද?

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට අවදානමක් තිබුණත් යෙරෙමියා එසේ කළේ ඇයි? ඔබත් යෙරෙමියා මෙන් යෙහෝවා දෙවිට සේවය කරනවා නම් යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කුමක් කරයිද?

◼ පිළිතුරු 27වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. කොටළුදෙන.

2. බාලාම්ගේ සැරයටිය.

3. යෙහෝවා දෙවිගේ දූතයා.

4. ඒබෙද්-මෙලෙක්. යෙරෙමියා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් බව ඔහු දැනගත් නිසා ඔහුව මරණයෙන් ගලවාගත්තා.

5. යෙරුසලමේ විනාශයේදී ඒබෙද්-මෙලෙක්ව යෙහෝවා දෙවි ආරක්ෂා කරන බවයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න