ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/10 22-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ රැකියාව කළේ කවුද?
  • ආසා රජ ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 4/10 22-31 පි.

පවුලේ සැමට

මේ රැකියාව කළේ කවුද?

ඊශ්‍රායෙලයේ එඬේරුන් ලෙස සේවය කළ නායකයන් දෙදෙනා කවුද? ඔබේ පිළිතුර පහත සඳහන් කරන්න.

1.හෝඩුවාව: නික්මයාම 3:1 කියවන්න.

......

2.හෝඩුවාව: 1 සාමුවෙල් 17:34-36 කියවන්න.

......

සාකච්ඡා කිරීමට:

හොඳ එඬේරෙක් විදහාපෙන්විය යුත්තේ කුමන ගුණාංගද? යේසුස් තමාව එඬේරෙකුටත් තම ගෝලයන්ව බැටළුවන්ටත් සමාන කළේ ඇයි?

හෝඩුවාව: යොහන් 10:11-16 කියවන්න.

ආසා රජ ගැන ඔබ දන්නේ කුමක්ද?

3. ආසා රජ වූ පසු මුලින්ම කළේ කුමක්ද?

හෝඩුවාව: 2 ලේකම් 14:2-5 කියවන්න.

......

4. ආසා රජු සමඟ යුද්ධ කිරීමට මිලියන ගණනක සේනාවක් ආවේ කොහේ සිටද?

හෝඩුවාව: 2 ලේකම් 14:9, 10 කියවන්න.

......

සාකච්ඡා කිරීමට:

හනානි විසින් ආසා රජට උපදෙස් දුන් අවස්ථාවේදී රජ ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

හෝඩුවාව: 2 ලේකම් 16:7-10 කියවන්න.

ආසා රජ ක්‍රියා කළ ආකාරය හරිද? ඔබට යම් උපදෙසක් ලැබුණොත් ඊට ඔබ ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? ඒ ඇයි?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

20වන පිටුව මුළු ලෝකයම තිබෙන්නේ කාගේ බලය යටතේද? 1 යොහන් 5:...

21වන පිටුව ප්‍රේමය පෙන්වන කෙනෙක් නොකරන්නේ කුමක්ද? රෝම 13:...

26වන පිටුව අපි වැළකී සිටිය යුත්තේ කුමකින්ද? 1 තෙසලෝනික 4:...

26වන පිටුව වේශ්‍යාකම් කරන පුද්ගලයෙක් පව් කරන්නේ කුමකට විරුද්ධවද? 1 කොරින්ති 6:...

● පිළිතුරු 22වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. මෝසෙස්.

2. දාවිත්.

3. බොරු නමස්කාරය ඉවත් කළා.

4. ඉතියෝපියාවේ සිට.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න