ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/11 28-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශයන්
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 2/11 28-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

පළමුව 2 රාජාවලිය 4:8-10 දක්වා කියවන්න. මෙහි ඇති අඩුපාඩු මොනවාද? ඔබේ පිළිතුර පහත සඳහන් කරන්න. තිත් යා කරමින් පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

මෙහි සිටින කාන්තාව කළ යහපත් දෙය කුමක්ද? යෙහෝවා දෙවි ඇයට ආශීර්වාද කළේ කොහොමද?

හෝඩුවාව: 2 රාජාවලිය 4:32-37 දක්වා කියවන්න.

දෙවිගේ සේවකයන් වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

හෝඩුවාව: රෝම 12:13; ගලාති 6:10 කියවන්න.

පවුලම එකතු වන්න:

ඉහත සඳහන් වාර්තාවේ එක් චරිතයක් ගෙන පවුලේ කෙනෙක් එය අභිරූප රංගනයක් කරන්න. අනික් අයට එම චරිතය හඳුනාගන්න පුළුවන්ද බලන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 2 දානියෙල්

ප්‍රශ්න

අ. දානියෙල්ව සිංහ ගුහාවට දැම්මේ ඇයි?

ආ. දානියෙල්ගේ මිතුරන් තුන්දෙනාගේ හෙබ්‍රෙව් නම් මොනවාද?

ඇ. දානියෙල් සේවය කළේ කුමන අධිරාජ්‍යයන් දෙක යටතේද?

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 600දී පමණ පොත ලිව්වා

[සිතියම]

යෙරුසලමේ සිට බැබිලෝනියට

යෙරුසලම

බැබිලෝනිය

දානියෙල්

තොරතුරු:

රජ පෙළපතට උරුමකම් කියන යූදා ගෝත්‍රයේ කෙනෙක් වගේම දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක්. ඔහු බයිබලයේ පොතක්ද ලිව්වා. යෞවනයෙක්ව සිටියදී ඔහුවත් වංශවත් පවුල්වලට අයත් තවත් යෞවනයන්වත් නෙබුකද්නෙෂර් රජ බැබිලෝනියට අරන් ගියා.

පිළිතුරු

අ. යෙහෝවා දෙවිට යාච්ඤා කළ නිසා.—දානියෙල් 6:6-17.

ආ. හනනියා, මිෂායෙල් සහ අෂරියා.—දානියෙල් 1:6, 7.

ඇ. බැබිලෝනිය සහ මේද පර්සියාව.—දානියෙල් 5:30; 6:8.

ජාතීන් හා දේශයන්

4. අපේ නම් හෝර්හේ, නීකොලාස් සහ ප්‍රිසිලියාන්. අපි ජීවත් වන්නේ මධ්‍යම ඇමරිකාවේ බෙලිස් රටෙයි. මේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 600ක්ද, 2,000ක්ද නැත්නම් 3,500ක්ද?

5. සිතියමේ අපේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

A

B

C

D

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 28වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. ඇඳ.

2. මේසය.

3. පුටුව.

4. 2,000.

5. A.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න