හැඳින්වීම
අද්භූත, අසාමාන්‍ය බලයක් තියෙන චරිත ඇතුළත් නාට්‍යය, චිත්‍රපටි අද හුඟක් තියෙනවා.
විනෝදෙට කියලා ඒ වගේ දේවල් බැලුවාට කමක් නැද්ද? එහෙමත් නැත්නම් අපි නොදන්න අනතුරක් ඒවායේ හැංගිලා තියෙනවද?
අද්භූත, අසාමාන්‍ය බලයන්වලට මිනිසුන් මෙච්චර ආස ඇයි කියලත් ඒවා පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මොනවාද කියලත් මේ සඟරාවේ තියෙනවා.