ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අප්‍රියෙල් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පිබිදෙව්!’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ (නැවත බැලීම)
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • හැඳින්වීම
    2017 පිබිදෙව්!
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අප්‍රියෙල් 1 පි.
අක්‍රියාශීලී සහෝදරියක්ව සාදරයෙන් පිළිගනිමින්

සහෝදරියක්ව ආදරයෙන් පිළිගනිමින්

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

2017 පිබිදෙව්! අංක 2 | අද්භූත දේවල්වල නොදුටු පැත්ත

ප්‍රශ්නය: අද්භූත, අසාමාන්‍ය බලයක් තියෙන චරිත ඇතුළත් නාට්‍ය, චිත්‍රපටි අද හුඟක් තියෙනවා. ඒවා බලන්නේ විනෝදයට විතරක් නිසා ඒවායින් හානියක් නැද්ද? එහෙමත් නැත්නම් අපි නොදන්න අනතුරක් ඒවායේ හැංගිලා තියෙනවද?

ඉදිරිපත් කිරීම: අද්භූත, අසාමාන්‍ය බලයන්වලට මිනිසුන් මෙච්චර ආස ඇයි කියලත් ඒවා පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලත් මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: දේවරාජ්‍යයෙන් මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්නේ කොහොමද?

බයිබල් පදය: මතෙ 6:10

බයිබලයේ කියන්නේ: දේවරාජ්‍යයෙන් ස්වර්ගයේ සාමය, සුරක්ෂිතභාවය ඇති කළා වගේ මේ පොළොවෙත් සාමය, සුරක්ෂිතභාවය ඇති කරනවා.

‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ (නැවත බැලීම)

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

ප්‍රශ්නය: [පත්‍රිකාව පිටුපස තියෙන මේ ප්‍රශ්නය පෙන්වන්න.] දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලෙදී ජීවත් වෙන්න ලැබෙන එක මොන වගේ අද්දැකීමක් වෙයිද?

බයිබල් පද: ගීතා 37:29; යෙසා 65:21-23

ඉදිරිපත් කිරීම: [‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව පෙන්වන්න.] ඒ බයිබල් පදවල දීලා තියෙන පොරොන්දු ඉටු වෙද්දී ඒක අපිට බලපාන්නේ කොහොමද කියලා 7වෙනි පාඩමේ තියෙනවා. [සඟරාව යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න