ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • ‘මුරටැඹ’ (අන්තිම පිටුව)
  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 1 පි.
මැඩගස්කරයේ ක්‍රිස්තියානි සහෝදරියන් ප්‍රීතිමත් පණිවිඩයක් කියන සඟරාව පාවිච්චි කරලා සාක්ෂි දරනවා

මැඩගස්කරයේ සහෝදරියන් ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ කියන සඟරාව පාවිච්චි කරලා සාක්ෂි දරනවා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

මුරටැඹ සඟරාව, 2016 අංක 1 | අවංක වෙන්න ඕන ඇයි?

ප්‍රශ්නය: මේ ප්‍රතිපත්තියට එකඟව හැමෝම ජීවත් වුණොත් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි කියලා ඔයා හිතනවාද?

බයිබල් පදය: හෙබ්‍රෙ 13:18

ඉදිරිපත් කිරීම: හැම දේකදීම අවංක වෙන්න කියලා බයිබලේ කියනවා. හැම දේකදීම අවංක වෙන්න පුළුවන් විදිහ ගැන මේ ‘මුරටැඹ’ සඟරාවේ විස්තර කරලා තියෙනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: මේ ප්‍රශ්නය ගැන ඔයාගේ අදහස දැනගන්න කැමතියි. [1වෙනි ප්‍රශ්නය අහන්න.] සමහරු හිතනවා මැරුණු අය ආත්මයක් විදිහට කොහේ හරි ජීවත් වෙනවා කියලා. තවත් අය හිතන්නේ මරණයෙන් හැම දේම අවසන් වෙනවා කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: දේශ 9:5

ඉදිරිපත් කිරීම: මේ ගැන බයිබලයේ තියෙන තවත් දේවල් මේ ලිපියේ පැහැදිලි කරනවා. මේ ටික කියවලා බලන්න. අපිට වෙන වෙලාවක ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.

‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’

සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්! සඟරාව

ඉදිරිපත් කිරීම: අපි ආවේ බයිබල් සාකච්ඡාවක් ගැන කියන්න. වැදගත් ප්‍රශ්නවලට උත්තර ඔයාගේ බයිබලයෙන්ම හොයාගන්න පුළුවන් විදිහ මේ සඟරාවේ පෙන්නනවා.

ප්‍රශ්නය: ඔයා බයිබලය කියවලා තියෙනවාද? මේ සඟරාවේ තියෙන පාඩම් තේරුම්ගන්න කොච්චර ලේසිද කියලා මං පෙන්නන්නම්. [2වෙනි පාඩමේ 1වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න.]

බයිබල් පදය: එළි 4:11

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න