ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • ‘මුරටැඹ’ (අන්තිම පිටුව)
  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 1 පි.
කැමරූන්වල තේ දලු නෙළන කාන්තාවකට ශුභාරංචිය දේශනා කරනවා

කැමරූන්වල තේ දලු නෙළන කාන්තාවකට ශුභාරංචිය දේශනා කරනවා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

මුරටැඹ 2016 අංක 4 | සුරැකුණු ඉපැරණි පොතක්

ප්‍රශ්නය: බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් නම් ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ආරක්ෂා කරන්න දෙවිට පුළුවන් කියලා?

බයිබල් පදය: යෙසා 40:8

ඉදිරිපත් කිරීම: අතීතයේ ඉඳලා බයිබලය ආරක්ෂා වෙලා තියෙන විදිහ ගැන මේ ලිපිවල කතා කරනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: මේ ප්‍රශ්නය ගැන ඔයාගේ අදහස දැනගන්න කැමතියි. [16වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නය අහන්න.] සමහර අය හිතන්නේ ආගම් හදාගත්තේ මිනිස්සු කියලා. තවත් අය හිතනවා දෙවියන් ආගමක් හදලා තියෙන්නේ මිනිසුන්ව හරි පාරට ගන්න කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: යාකො 1:27

ඉදිරිපත් කිරීම: මේ ගැන බයිබලයේ තියෙන තවත් දේවල් මේ ලිපියේ පැහැදිලි කරනවා. අපි වෙන වෙලාවක හම්බ වෙලා ඒ ගැන සාකච්ඡා කරමුද?

‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’

සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

ප්‍රශ්නය: බයිබලයේ තියෙන අනාවැකි කියවන එක හරියට පත්තරයක් කියවනවා වගේ කියලයි හුඟක් අයට හිතෙන්නේ. මේ අනාවැකියේ තියෙන මොන දේවල් ඉටු වෙන විදිහද ඔයා දැකලා තියෙන්නේ?

බයිබල් පදය: 2තිමෝ 3:1-5

ඉදිරිපත් කිරීම: ඒ දේවල් දකිද්දී දෙවියන්ට ආදරේ කරන අයට සතුටක් දැනෙන්නේ ඇයි කියලා මේ සඟරාවේ කතා කරනවා. [පළවෙනි පාඩමේ 2වෙනි ප්‍රශ්නය පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න