ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 1 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඝානාවේ ශුභාරංචිය දේශනා කරමින්

ඝානාවේ ශුභාරංචිය දේශනා කරමින්

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

2017 මුරටැඹ අංක 1 | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?

ප්‍රශ්නය: සමහරු හිතනවා බයිබලයේ තියෙන තොරතුරු අදටත් ප්‍රයෝජනවත් කියලා. හැබැයි තවත් අය හිතනවා ඒක යල් පැනපු පොතක් කියලා. ඔයා මොනවද හිතන්නේ?

බයිබල් පදය: 2තිමෝ 3:16, 17

ඉදිරිපත් කිරීම: බයිබලයේ තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙන පැති කීපයක් ගැනත් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඒක කියවන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: ලෝක විනාශය ළං වෙලා කියලා ඔයාට හිතෙනවද?

බයිබල් පදය: මතෙ 24:3, 7, 14

බයිබලයේ කියන්නේ: අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා බයිබලේ තියෙන අනාවැකිවලින් පැහැදිලි වෙනවා. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද ලස්සන කාලයක් ළඟදීම අපිට ලැබෙනවා.

‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’

සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?

ප්‍රශ්නය: ඔයා හිතන්නේ දෙවියන් අපිව නිර්මාණය කළා කියලද නැත්නම් අපි ඉබේ ඇති වුණා කියලද?

ඉදිරිපත් කිරීම: බුද්ධිමත් නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා පිළිගන්න හුඟක් අයට උදව් වුණු තොරතුරු මේ සඟරාවේ තියෙනවා. 29වෙනි පිටුවේ තියෙන “ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?” කියන ප්‍රශ්නය ගැන ඔයත් එක්ක ටිකක් කතා කරන්න මං ආයෙත් දවසක් ආවොත් කමක් නැද්ද?

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න