ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 පෙබරවාරි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පිබිදෙව්!’
  • ‘පිබිදෙව්!’
  • ‘දෙවිට සවන් දෙන්න’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 පෙබරවාරි 1 පි.
ඉන්දුනීසියාවේදී දෙවිට සවන් දෙන්න සඟරාව ඉදිරිපත් කරමින්

සහෝදරියන් ඉන්දුනීසියාවේදී ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ඉදිරිපත් කරමින්

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

පිබිදෙව්! සඟරාව, 2016 අංක 1| ප්‍රීතිමත් සිතක් ජීවිතයට එළියක්!

ප්‍රශ්නය: මං ආවේ අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාව දෙන්න. 2වෙනි පිටුවේ තියෙන මේ ප්‍රශ්නේ බලන්න. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබල් පදය: හිතෝ 24:10

ඉදිරිපත් කිරීම: මේ ලිපියේ ඒ ගැන තවත් මඟ පෙන්වීම් තියෙනවා.

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: හොඳ යාළුවෝ තෝරගන්න එක වැදගත් කියලා ඔයා හිතනවාද?

බයිබල් පදය: හිතෝ 13:20

ඉදිරිපත් කිරීම: හොඳ යාළුවෝ හොයාගන්න උදව් වෙන තොරතුරු මේ ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා. [10-11 පිටුවල තියෙන ලිපිය පෙන්වන්න.]

‘දෙවිට සවන් දෙන්න’

දෙවිට සවන් දෙන්න සඟරාව

ප්‍රශ්නය: මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙනවා නම් ඔයා කැමතිද? [2-3 පිටු පෙන්වලා ප්‍රතිචාරයට ඉඩහරින්න.]

බයිබල් පදය: යෙරෙ 29:11

ඉදිරිපත් කිරීම: දෙවියන්ට සවන් දෙන්න අපිට පුළුවන් විදිහ ගැනත් ඔහු අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන ප්‍රීතිමත් අනාගතය ගැනත් මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්. [4-5 පිටු සලකා බලන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න