මෝල්ටාවේ ප්‍රචාරකයන් පත්‍රිකාවකින් සාක්ෂි දරමින්
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’
ඉදිරිපත් කිරීම: මේ මාසේ ‘පිබිදෙව්!’ සඟරාවේ හරිම වැදගත් විෂයක් ගැන කතා කරනවා. [නිවැසියාට සඟරාවක් දෙන්න.]
ප්‍රශ්නය: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන භාෂා 750කට වඩා වැඩි ගණනකින් පරිවර්තනය වෙනවා කියලා ඔයා දැනගෙන හිටියාද?
බයිබල් පදය: එළි 14:6
‘පිබිදෙව්!’
ප්‍රශ්නය: විවාහක යුවළකට ප්‍රශ්නයක් විසඳගන්න වෙද්දී ඒ ප්‍රතිපත්තිය උදව් වෙයි කියලා ඔයා හිතනවාද?
බයිබල් පදය: යාකො 1:19
ඉදිරිපත් කිරීම: [10වෙනි පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න.] ඒ විෂයට අදාළ තවත් බයිබල් ප්‍රතිපත්ති මේ ලිපියේ සඳහන් වෙනවා.
පත්‍රිකා
ප්‍රශ්නය: මේ ප්‍රශ්නය දිහා බලන්න. [පත්‍රිකාවේ මුල් පිටුවේ තියෙන ප්‍රශ්නය අහන්න.] ඔයාගේ උත්තරේ මොකක්ද?
බයිබල් පදය: [පත්‍රිකාවේ 2වෙනි පිටුවේ සඳහන් වෙනවා]
ඉදිරිපත් කිරීම: මේ බයිබල් පදය විශ්වාස කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන මේ පත්‍රිකාවේ තියෙනවා.
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.