සියරා ලියොන්වල වෙළඳපොළක දේශනා කරමින්
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’
ප්‍රශ්නය: ලෝකයේ තත්වය දවසින් දවස නරක අතට හැරෙන්නේ ඇයි?
බයිබල් පදය: යෙරෙ 10:23
ඉදිරිපත් කිරීම: අනාගතයේදී ප්‍රීතිමත් කාලයක් එයි කියලා හුඟදෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මේ සඟරාවේ තියෙනවා.
‘පිබිදෙව්!’
ප්‍රශ්නය: දෙවියන්ට නමක් තියෙනවාද?
බයිබල් පදය: ගීතා 83:18
ඉදිරිපත් කිරීම: දෙවියන්ගේ නමේ අර්ථය මොකක්ද කියලත් අපි ඒ නම පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියලත් මේ සඟරාවේ තියෙනවා. [“බයිබලයෙන් පිළිතුරක් - දෙවියන්ගේ නම” කියන ලිපිය පෙන්වන්න.]
බයිබලයෙන් උගන්වන්න
ප්‍රශ්නය: මරණය නැති කාලයක් කවදා හරි එයිද?
බයිබල් පදය: 1කොරි 15:26
බයිබලයේ කියන්නේ: යෙහෝවා දෙවියන් මරණය සදහටම නැති කරනවා.
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.