ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • ‘මුරටැඹ’ (අන්තිම පිටුව)
  • බයිබලයෙන් උගන්වන්න
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 1 පි.
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දේශනා කරමින්

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දේශනා කරමින්

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

මුරටැඹ සඟරාව, 2016 අංක 5 | සැබෑ සහනයක් කොහෙන්ද?

ප්‍රශ්නය: අපි හැමෝටම සහනයක් ඕනේ. ඒත් ඒක ලැබෙන්නේ කොහෙන්ද?

බයිබල් පදය: 2කොරි 1:3, 4

ඉදිරිපත් කිරීම: දෙවිගෙන් අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද කියලා මේ ‘මුරටැඹ’ සඟරාවේ පෙන්නනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: සමහරු හිතනවා දේවරාජ්‍යය කියන්නේ කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් කියලා. තවත් අය හිතනවා දේවරාජ්‍යය කියන්නේ ලෝකයට සාමය ගේන්න මිනිසුන් එකතු වෙලා හදාගන්න ඕනෙ දෙයක් කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: දානි 2:44

ඉදිරිපත් කිරීම: බයිබලයේ කියන විදිහට දේවරාජ්‍යය කියන්නේ සැබෑ ආණ්ඩුවක්. දේවරාජ්‍යය ගැන බයිබලයේ තියෙන තවත් තොරතුරු මේ ලිපියේ කතා කරනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලා අපි දන්නේ කොහොමද?

බයිබල් පදය: 1පේතෘ 5:7

බයිබලයේ කියන්නේ: දෙවියන් ඔහුට යාච්ඤා කරන්න කියලා අපිට කියන්නේ ඔහු අපි ගැන සැලකිලිමත් නිසයි.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න